අහිංසක නදුන් චින්තක පාතාලයේ “හරක්කටා“  වී රට මළ ගෙයක් කළ හැටි…

ගයාන් කුමාර වීරසිංහ – දැන් හරක්කටා ඩුබායි පොලිස් අත්අඩංගුවේ… ලංකාවට භාර දුන් මධුෂ් අත්අඩංගුවේ දී මරා දැමීම නිසා හරක්කටා ලංකාවට භාර දෙයි දැයි සැකයක්… හරක්කටා හෙවෙත්  නදුන් චින්තක වික්‍රමරත්න  දැන් ඩුබායිහි ආරක්ෂක අංශ අත්අඩංගුවේය. ඩුබායි ගුවන් තොටුපොලේදී  ඔහු අත්අඩංගුවට පත් වන්නේය. කුප්‍රකට පාතාල අපරාධකරුවෙක් වන හරක් කටා   ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන්නේ මෙරට මත්ද්‍රව්‍ය කාර්යාංශය … දිගටම අහිංසක නදුන් චින්තක පාතාලයේ “හරක්කටා“  වී රට මළ ගෙයක් කළ හැටි… කියවන්න