අසාධාරණයට ලක්වූ රූමතියෝ එදා වෙච්චි දේ ලෝකයට කියති…

පසුගිය 04 වැනිදා අවසන් වූ විවාහක රූ රැජන තරගාවලියේ අවසන් වටයට තරග වැදුනු තරගකාරියන් බහුතරයක් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් තරගාවලියේ දී සිදුවූ අකටයුතු අසාධාරණ හා විශේෂකොට සැලකීම් නිසා සමස්ථ රූ රැජන තරගයම ගර්හා කටයුතු තත්වයට පත් වුණු ආකාරය ගැන ප්‍රසිද්ධ කරුණු දැක්වීමක් කළහ. විවාහක රූ රැජන තරගයක අති ප්‍රබල පදනම වූ සක්‍රීය විවාහ ජීවිතය යන කාරණාවම  නොසලකා හැර එක් … දිගටම අසාධාරණයට ලක්වූ රූමතියෝ එදා වෙච්චි දේ ලෝකයට කියති… කියවන්න