අවුරුද්දට නෙළුව අත්තම්ගේ ගෙදර ආපු පොඩි එකෙක් ආ ගිය අතක් නැතිව අතුරුදහන්…

ලලිත් චාමින්ද –  අලුත් අවුරුද්දට තම දෙමව්පියන් සමග පාමංකඩ, සුදුවැල්ලාව , නෙළුව  ප්‍රදේශයේ පිහිටි  තම  ආත්තම්මාගේ නිවසට පැමිණි  වයස අවුරුදු 02ක් හා මාස 06ක් වියැති දරුවකු අතුරුදහන් වි ඇති බව නෙළුව පොලිසිය පවසයි. මෙසේ අතුරුදහන් වි ඇත්තේ කැකුළුන්දල ලියනගේ, දොන් නිවෙන් දෙව්මිර නැමති දරුවෙකි.  මෙම දරුවා තම දෙමව්පියන් සමග  අලුත්ගම, දර්ගානගරයේ සිට  අලුත් අවුරුද්දට සිය … දිගටම අවුරුද්දට නෙළුව අත්තම්ගේ ගෙදර ආපු පොඩි එකෙක් ආ ගිය අතක් නැතිව අතුරුදහන්… කියවන්න