අරගල බිමේ අවදි වූ හෘදය සාක්ෂිය…

පොලිසියේ නිලධාරියෙක් නිල ඇඳුමත් සහිතව අද ගෝල්ෆේස් අරගල බිමට  පැමිණියේය. මේ පීඩනය දරාගත නොහැකි බවත්,  හෙට තමන්ගේ රැකියාව අහිමිවුවහොත්  පතල් වැඩ කර ජීවත්වන බවත් ඔහු රැස්ව සිටි අරගල කරුවන්ට කීවේය. ඔහු කීවේ තමන් මෙන්ම හෘද සාක්ෂියෙන් බැටකන නිලධාරීන් විශාල පිරිසක් පොලිසියේ සිටින බවය. ඔහු අරගල බිමට පැමිණ ආරාධනා කළේ  කරුණාකර එළියට බැස මේ තරුණ අරගලකරුවන්ට … දිගටම අරගල බිමේ අවදි වූ හෘදය සාක්ෂිය… කියවන්න