අම්බානිව පරදා ආදානි ආසියාවේ ධනවතා වෙයි…
මෙතෙක් ඉන්දියාවේ සහ ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස විරුදාවලිය ලත් මුකේෂ් අම්බානි අභිබවා යමින් ගෞතම් ආදානි ඉන්දියාවේ සහ ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. මෙම වසර තුල අම්බානි ඇමරිකානු ඩොලර් බිලියන 14.3ක ධනයක් රැස් කර ඇති අතර ආදානි එම කලය තුල ඇමරිකානු ඩොලර් බිලියන 55කි ඉහළ ගොස් ඇත. ආදානි සමූහයේ කොටස් වටිනාකම ඉකුත් බදාදා ඉහළයාමක් වාර්තා … දිගටම අම්බානිව පරදා ආදානි ආසියාවේ ධනවතා වෙයි… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed