අපේ දේශපාලකයන් බාරහාර වෙන තිරුපති දෙවොලේ හිටපු ප්‍රධාන පූජකයාත් කොරෝනාවට බිලිවෙයි

මෙරට දේශපාලකයන් ඇතුළු ප්‍රභූන් තම බලාපොරොත්තු වෙනුවෙන් භාර හාර වන්නට යන ඉන්දියාවේ සුප්‍රකට තිරුපති තිරුමාලා බාලාජි කෝවිලේ හිටපු ප්‍රධාන පූජකයා අද (20) පෙරවරුවේ කොවිඩ් 19 ආසාදනයෙන් රෝගාතුරව මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පෙද්දින්ති ශ්‍රි නිවාස මූර්ති දීක්ෂතුලු නම් මෙම ප්‍රධාන පූජකවරයා මිය යන විට 75 වැනි වියේ පසුවිය. ඔහු එරට රෝහලක ප්‍රතිකාර … දිගටම අපේ දේශපාලකයන් බාරහාර වෙන තිරුපති දෙවොලේ හිටපු ප්‍රධාන පූජකයාත් කොරෝනාවට බිලිවෙයි කියවන්න