අද දවසේ පැයක් විදුලිය කැපෙන හැටි…
අද සවස 5.30 සිට 9.30 දක්වා කාලය තුළ පැයක විදුලි කප්පාදුව සිදුකරන ආකාරය විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇත. ඛාණ්ඩ 4ක් ඔස්සේ විදුලි කප්පාදුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික උපයෝගීතා කොමිසමෙන් අවසර ලබාගෙන තිබේ. මෙහි දී අද දින ඛාණ්ඩ 04කට බෙදා විදුලි කප්පාදුව සිදු කරනු ඇත. A ඛාණ්ඩය: පැය 17:30 සිට 18:30 දක්වා B කාණ්ඩය: පැය … දිගටම අද දවසේ පැයක් විදුලිය කැපෙන හැටි… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed