අත් පා බැඳ දමා කෝටිපති චීන ව්‍යාපාරිකයෙකුගේ බොරැල්ලේ නිවස කොල්ල කාලා…

බොරැල්ල ලේක් ඩ්‍රයිව්හි පදිංචි කෝටිපති චීන ජාතික ව්‍යාපාරිකයෙකුගේ නිවස පසුගිය 19 වැනිදා රාත්‍රියේ නාඳුනන පුද්ගලයින් තිදෙනෙක් විසින් කොල්ලකා ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි. මෙසේ කොල්ලකෑමට ලක් වී ඇත්තේ Su Zu Qing නැමැති 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වූ කොල්ලකරුවන් තිදෙනා ව්‍යාපාරිකයාටත්, ඔහුගේ භාෂා පරිවර්තකයාටත් අරක්කැමියාටත් පහර දී ගිනි අවියක් පෙන්නා මරණීය තර්ජන කර දෑත් දෙපා … දිගටම අත් පා බැඳ දමා කෝටිපති චීන ව්‍යාපාරිකයෙකුගේ බොරැල්ලේ නිවස කොල්ල කාලා… කියවන්න