අත්අඩංගුවට ගන්නැයි නියෝග කළ පසු රඹුක්කන “ඝාතක පොලිස්“ කණ්ඩායම ලෙඩ වෙලා!

රඹුක්කන පුද්ගල ඝාතනයට අණ දුන්    සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත්  වාසනා නවරත්න ඊයේ නියෝග කිරීමෙන් පසු ඝාතක පොලිස් කණ්ඩායම පෝලිමේ ගොස් රෝහල්ගත වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ඝාතනයට අණ දුන් ප්‍රධාන සැකකරු වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න නියෝගය නිකුත්වූ වහාම තමන්ට දැඩි ලෙස වමනය යන බව පවසමින් නාරාහේන්පිට පොලිස් … දිගටම අත්අඩංගුවට ගන්නැයි නියෝග කළ පසු රඹුක්කන “ඝාතක පොලිස්“ කණ්ඩායම ලෙඩ වෙලා! කියවන්න