අඩු මිලට ගෙනා ඉන්ධන තොග සඟවා වැඩි මිලට විකුණීමට ගිය ඉන්ධනහල් හිමියාට පාඩමක්!

මනම්පිටිය නිමල් ජයරත්න – ඊයේ (18) අ අඩු මිලට ගෙනා ඉන්ධන නිකුත් නොකර තබා ගනිමින් ඉන්ධන මිල වැඩි වූ පසු අධික ලාභයක් සහිතව විකිණීමට ගිය පොලොන්නරුව සෙවණපිටිය ඉන්ධන පිරවුම්හල් හිමියෙකුට එල්ල වූ දැඩි ජනතා විරෝධය මැද සිය කූට වෙළෙඳාම නවතා පැරණි මිලටම ඉන්ධන අලෙවි කරන්නට සිදුවූ සිද්ධියක් පොලොන්නරුවෙන් වාර්තා වේ. අඩු මිලට ගෙන ඉන්ධන නිකුත් … දිගටම අඩු මිලට ගෙනා ඉන්ධන තොග සඟවා වැඩි මිලට විකුණීමට ගිය ඉන්ධනහල් හිමියාට පාඩමක්! කියවන්න