අගමැති වන්දනාවේ ගිය සැප ජෙට් එක යාලුවෙක් නොමිලේ දීලා!

සමාජ ජාලය තුල මහත් ආන්දෝලනයකට තුඩුදුන්, ඉන්දියාවේ වන්දනා ගමනක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ අය පසුගිය දා දෙදින සංචාරයක නිරත වී තිබූ පෞද්ගලික ව්‍යාපාරික ජෙට් යානය, අගමැතිවරයාගේ මිතුරෙකු විසින් නොමිලේ ගමන් පහසුව සැලසීම සඳහා ලබාදුන් එකක් බව ‘ද මෝනිං’ පුවත් වාර්තා කරයි. ඒ බව අග්‍රාමාත්‍යවරයාගේ දෙටු පුත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ … දිගටම අගමැති වන්දනාවේ ගිය සැප ජෙට් එක යාලුවෙක් නොමිලේ දීලා! කියවන්න