අගමැති නිල් පාට පුද්ගලික ජෙට් එකකින් තිරුපති ගිය හැටි පෙරටුගාමීන් කියයි!

පහුගිය 23 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තිරුපති වන්දනාවේ ගියේ උගන්ඩාවෙන් ගෙන්වන ලද පුද්ගලික ජෙට් යානයකින් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ හෙළිදරවු කරයි. ඔහු විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් ප්‍රශ්න කරන්නේ රටේ මිනිසුන්ට වාහන වෙනුවට පයින් යෑම සඳහා යෝජනා කරද්දී, තුන්වේල වෙනුවට දේවෙලක් කන්න යෝජනා කරද්දී පුද්ගලික සංචාරයක් සඳහා අගමැතිවරයා මෙපමණ මුදලක් ඩොලර්වලින් වියදම් කරන්නේ … දිගටම අගමැති නිල් පාට පුද්ගලික ජෙට් එකකින් තිරුපති ගිය හැටි පෙරටුගාමීන් කියයි! කියවන්න