ඝාතනය වුණු ලංකාපුර පරිපාලන නිලධාරිණියගේ සැමියා මාධ්‍යයට කියන “අන්ධ භූත“ කතාව…
මනම්පිටිය නිමල් ජයරත්න – “මට නින්ද ගිහින් හිටියෙ… එකපාරටම ඇහැරුණා. එතකොට දොරෙන් කලුපාට උස මනුස්සයෙක් මා ළඟට ආවා. පස්සේ මම කුණුහරපයකුත් කියාගෙන බැස්සා මූට ගහන්න. “ “ඒත් එක්කම මුගෙ අතේ තිබ්බා පොල්ලක් හරි, මිටියක් හරි, පිහියක් හරි, මොකද්ද කියලා මට තේරෙන්නෑ… ඒකෙන් මට කෙටුවෙ, මට කොටනකොටම නෝනා එක පැත්තක නිදාගෙන හිටියා. කොටන කොටම නෝනගේ තමයි … දිගටම ඝාතනය වුණු ලංකාපුර පරිපාලන නිලධාරිණියගේ සැමියා මාධ්‍යයට කියන “අන්ධ භූත“ කතාව… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed