ගල්ගමුව දුම්රිය ස්ථානාධිපතිගේ කොන්ත්‍රාත්තුවෙන් මරා දැමූ අඹන්පොල ග්‍රාම සේවක ගේ කතාව
රාජ්‍ය සේවකයෙකුට තම රාජකාරිය නිදහසේ ඉටු කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වෙමින් තිබේ. පසුගිය හතරවෙනිද අඹන්පොල දී රාජ්‍ය සේවකයෙකු මහමග මරා දමා තිබිණි. පසුගිය 4 වැනිදා උදෑසන 8. 50ට පමණ මහමගදී අඹන්පොල දකුණ වසම භාර ග්‍රාම නිලධාරීවරයා වූ එස්. එම්. කේ. පී. සපුකුමාර මරා දමන්නේ සියලු දෙනාම බලා සිටියදීය. ඇසිපිය ගහන වේගයට සිදු වූ … දිගටම ගල්ගමුව දුම්රිය ස්ථානාධිපතිගේ කොන්ත්‍රාත්තුවෙන් මරා දැමූ අඹන්පොල ග්‍රාම සේවක ගේ කතාව කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed