යුක්රේන ජනපති සෙලෙන්ස්කිගේ නිල නිවෙස ඉදිරිපිට රූ ගත කළ ඔස්කාර් සම්මානයට යන තෙලිඟු සිංදුව – “නාටු නාටු“

බීබීසී – තෙළිඟු බසින් තිරගතවූ ජනප්‍රිය චිත්‍රපටයක් වන RRRහි ‘නාටු නාටු’ ගීතය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම මුල් ගීතය (Best Original Song) සඳහා වූ නිර්දේශිත නාම අතරට එකතු වී තිබේ. රිස් අහමඩ් සහ ඇලිසන් විලියම්ස් විසින් අඟහරුවාදා (ජන. 24) නාමයෝජනා ඉදිරිපත් කිරීමේ දී මෙම පුවත නිවේදනය කළෝ ය. මාර්තු 12 වනදා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වීමට … දිගටම යුක්රේන ජනපති සෙලෙන්ස්කිගේ නිල නිවෙස ඉදිරිපිට රූ ගත කළ ඔස්කාර් සම්මානයට යන තෙලිඟු සිංදුව – “නාටු නාටු“ කියවන්න