කීර්ති ප්‍රනාන්දු –
මහින්ද රාජපක්ෂ සිව්කොන් පාපන්දු තරඟාවලියේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හා සීෂෙල්ස් කණ්ඩායම අතර අද (19) දින පැවැත්වෙන පාපන්දු අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජානි ඉන්ෆ්න්ට්නෝ අද 19 අලුයම දිවයිනට පැමිණියේය.
ඔහු දින දෙකක් මෙරට රැඳී සිටීමට නියමිත අතර ඔහුව පිළිගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.
ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති වරයා අද අලුයම කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණි අයුරු සේයාරූ වල දැක්වේ.