දිනසේන රතුගමගේ: කිළිනොච්චිය තිරුනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු කොටි සෙබළියකට පහර දී ඇයව නිවසින් එලවා දැමීමෙන් පසුව ඇය ගසක් යට...
දිනසේන රතුගමගේ: වසර තුනකට ඉහතදී මානික්කවාසගර් ඉලංචෙලියන් මහතා යාපනය මහධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්...
ඝාතන ගණනාවක් සිදුකොට ඉන්දියාවට පැනගොස් එහි ජීවත් වූ පාතාල නායකයෙකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වන අංගොඩ ලොක්කා මියගිය බවට වන තොරතුරු...
දේශපාලන අයිතිවාසිකම් ඇති නිලධාරීන් මෙන්ම එම අයිතිවාසිකම නොමැති මාණ්ඩලික නිලධාරීන් ඡන්ද විමසීම් කාලය තුළ සංවිධාන කරනු ලබන දේශපාලනමය ස්වරූපයේ වැඩමුළු,...
මරා දැමූ පාතලයෙක් වූ රත්තරන්ගේ බිරිය සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඇයව ඉන්දියාවට ගෙන්වාගෙන අංගොඩ ලොක්කා වස දී මැරූ බව කියන්න...
හිටපු රාජ්‍ය අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ මහමැතිවරණ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතාට අද (22) සවස කිසියම් කණ්ඩායමක් විසින් කරන ලද...
ශ්‍රියානි විජේසිංහ - සෞඛ්‍යය නීති රීති යථා තත්වයෙන් පවත්වාගෙන ගම්පහ ප්‍රදේශයේ අධයාපන ආයතන පවත්වාගෙන යා හැකි බව ප්‍රාදේශීය වසංගත රෝග...
කුරුණෑගල නගරයේ ඇති පුරාවිද්‍යාත්මක ස්ථානයක් වන බුවනෙකබාහු රාජසභා මණ්ඩපය විනාශ කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් අදාල පෞරාණික ඉදිකිරීම...
සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂවරයකුගේ අත්සනක් ව්‍යාජ ලෙස යොදමින් විදේශිකයන්ට මෙරට රැකියා සඳහා වීසා නිර්දේශ කරමින් ආගමන විගමන දෙපාර්තමේනතුව වෙත නිර්දේශ...
බන්ධනාගාර රැඳවියන් හට උපකරණ, ජංගම දුරකථන ඇතුළු විශේෂ පහසුකම් සැපයීම ඇතුළු චෝදනා මත දැනට වැඩ තහනමට ලක් ව සිටින මීගමුව...
රසායනික පොහොර නොමැති වීම කෘෂිකාර්මික කටයුතු...
NSBM හරිත සරසවියේ අධ්‍යාපනය ලබන හෙද...