fbpx
බදාදා, මාර්තු 22, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකය පුරා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස මිලියන 284ක්… මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්!

by editor
මාර්තු 15, 2023
in පුවත්
466 4
Share on FacebookShare on Twitter

ලෝකය පුරා පුද්ගලයින් මිලියන 284ක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවත් මිලියන 11කට වැඩි සංඛ්‍යාවක් මත්ද්‍රව්‍ය සිරුරට එන්නත් කර ගන්නා බවත්  2022 ලෝක මත්ද්‍රව්‍ය වාර්තාවේ සඳහන් බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය පිළිබඳ කොමිසමේ 66 වැනි සැසිවාරය සඳහා වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වෙමින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ‘වොල්කර් ටර්ක්’ පවසයි.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගෝලීය වෙළෙඳපොළේ අඛණ්ඩව, පාලනයකින් තොරව වර්ධනය විම, ලොව පුරා සමාජවලට බලපෑම කර අයුරු තමා හොඳින්ම දන්නා බවත් මේ වන විට ප්‍රචණ්ඩකාරි අපරාධවල සිට ජිීවිත හානි දක්වා සමූහ සිරගත කිරීම්වලට සූදානමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

රටවල් 35ක මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා මරණ දඬුවම නියම කර ඇත. එහෙත්, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මගින් මරණීය දණ්ඩනය භාවිතා කිරීම බරපතලම අපරාධවලට සීමා කර ඇති අතර, එය  හිතාමතා ඝාතනය කිරීම  සම්බන්ධ ලෙස වටහාගෙන ඇත.

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ඇතුළුව ‘මරණ දඬුවම ක්‍රියාත්මක කරන රාජ්‍යයන්ට එය අහෝසි කරන ලෙස මම නැවත වරක් ඉල්ලා සිටිමි.” ඇය කීවාය.

ඇය පෙන්වා දුන්නේ  මත්ද්‍රව්‍ය භාවිතා කරන පිරිස් ඉන් ගලවා ගැනීම සඳහා වඩාත් මානුෂීය ක්‍රමවේදයක් මනුෂ්‍ය සමාජ තුළ ක්‍රියාත්මක කළ යුතු බවය.  අත්අඩංගුවට පත්වෙතැයි බිය, මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් විෂයෙහි ඇති සමාජ අපකීර්තිය නිසා ඔවුන් හානි අවම කිරීමේ ස්වේච්ඡා  සේවා සහ සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීම වළක්වන බවත්  මත්ද්‍රව්‍ය භාවිතයෙන් වර්ෂ 2019 දී ලොව පුරා මිලියන 1.2ක් මරණයට පත් වීම එහි ඛේදනීය ප්‍රතිඵලයක් බවත්  ඇය පෙන්වා දුන්නාය

RelatedPosts

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

Tags: නවතම
Share74Tweet47
Previous Post

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් උග්‍ර මන්දපෝෂිත තත්ත්වයෙන් පෙළෙන දරුවන් 900ක්…

Next Post

රවීට එරෙහිව මහ බැංකු බැඳුම්කර චෝදනා පවරා පවත්වාගෙන යන්න බෑ… ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලත් කියති…

Related Posts

පුවත්

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

මාර්තු 22, 2023
පුවත්

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

මාර්තු 22, 2023
පුවත්

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

මාර්තු 22, 2023
Next Post
Ravi-Karunanayake

රවීට එරෙහිව මහ බැංකු බැඳුම්කර චෝදනා පවරා පවත්වාගෙන යන්න බෑ... ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලත් කියති...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

by editor
මාර්තු 22, 2023
0

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

by editor
මාර්තු 22, 2023
0

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

by editor
මාර්තු 22, 2023
0

Muruththettuwe-Ananda-Thero

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

by editor
මාර්තු 22, 2023
0

gimhan-vimukthi-removebg-preview

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

by editor
මාර්තු 22, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!
  • රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!
  • පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist