රී ලංකා පිලට නැමීබියාවෙන් ලකුණු 164ක අභියෝගාත්මක ඉලක්කයක්!

විස්සයි 20  ලෝක කුලසලාන තරගාවලිය ආරම්භ කරමින්  ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පළමු වටයේ පළමු තරගයේ නැමීබියා ඉනිම නිමා වී තිබේ. නැමීබියා කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දී කඩුළු 07කට ලකුණු 163ක් සහිතව ශ්‍රී ලංකා පිලට ලකුණු 164ක ජයග්‍රාහී  අභියෝගාත්මක ඉලක්කයක් ලබා දෙමිනි. ඔස්ට්‍රෙලියාවේ ගෙලෝන්ග් සීමන්ඩ්ස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තරගයේ   කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම … දිගටම රී ලංකා පිලට නැමීබියාවෙන් ලකුණු 164ක අභියෝගාත්මක ඉලක්කයක්! කියවන්න