fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් 02ක් නිරෝධායනයට

වසර 2ක් ago
in පුවත්
433 4
0
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ඉන්දීය නිලධාරීන් දෙදෙනෙකු 10 දා සවස පී.සි.ආර්. පරීක්ෂණයකට ලක් කොට ඔවුන් දෙදෙනාව ස්ව‍යං නිරෝධායනයට ලක් කොට තිබේ.

ඉන්දියාවේ සිට පැමිණි සාරි වෙළෙන්දාට කොරෝනා රෝගය වැළදීමත් සමගම මේ නිලධාරීන් දෙදෙනා පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කොට ඇත්තේ එම  නිලධාරීන් දෙදෙනා අදාල ඉන්දීය ජාතිකයාට වීසා ලබා දීමේදී ඔහු සමග සමීපව කටයුතු කිරීම නිසාවෙනි.

එම ඉන්දීය නිලධාරීන් දෙදෙනාගේ පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා මේ දකවා ලැබී නොමැති බව යාපනය රෝහල සදහන් කරයි.

මේ අතර ඉන්දියානු ජාතිකයාගෙන් යාපනයේ ජනතාවට කොරෝනා වෛරසය ආසාදිත වී ඇත්දැයි සෙවීම සදහා පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කළ පුද්ගලයින් 13 දෙනාගෙන් කිසිදු අයෙකුට කොරෝනා  ආසාදනය වී නොමැති බව උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පී.කේතීස්වරන් මහතා  පැවසීය.

මේ සියලුම දෙනා යාපනයේ ඉනුවිල් හා  නාවාලි යන පළාත් වල පුද්ගලයින්ය. කෙසේ වෙතත් ප්‍රශ්නගත ඉන්දියානු සාරි   වෙළෙන්දා ලංකාවේ සිට මාර්තු මාසයේ මුල් කාලයේ දී ආපසු ඉන්දියාවට ගොස් සිටියදී ජුනි මස ඔහු කොරෝනා රෝගයට ගොදුරු වූ බව තහවුරු වීම නිසා ඔහු  මගින් ලංකාවේ පුද්ගලයන්ට කොරෝනා වැළඳීමේ සම්භාවිතාව ඉතා අඩු බව සෞඛ්‍ය අංශ පවසයි.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

කැනඩා පාර්ලිමේන්තුවට ආ කොටි පනත අඩාලයි

Next Post

කොවිඩ් අරමුදලට උතුරෙන් ලක්ෂ 400ක්

Related Posts

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් අධිකරණයට ඇඟිලි ගැසුවා ද?.  නීතිඥ සංගමය අගවිනිසුරු සහ නීතිපතිගෙන් අසයි!

මැයි 20, 2022

“බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!

මැයි 20, 2022

ගුවන් තොටුපලේ ගින්නක් ! ජිනිවා ගුවන් අවකාශය වැසෙයි !

මැයි 20, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් අධිකරණයට ඇඟිලි ගැසුවා ද?.  නීතිඥ සංගමය අගවිනිසුරු සහ නීතිපතිගෙන් අසයි!
  • “බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!
  • “ඔබ විකිණුනා ද? “… “මේ පජාත දේශපාලන කතා නිසා තමයි එළියට බහින්න බැරිව 225ම ගුටි කන්නෙ
  • ගුවන් තොටුපලේ ගින්නක් ! ජිනිවා ගුවන් අවකාශය වැසෙයි !
  • ගොඩ බාපු ගෑස්වලින් සියයට 60ක් බස්නාහිර පළාතට දෙන්න! කෝප් කමිටුව ලිට්රෝට කියයි

ජනප්‍රිය පුවත්

  • රට අගොස්තුවේ සිට අහාර හිඟයක… මාර්තු වනතුරු ජීවත් වන හැටි ප්‍රශ්නයක්… අගමැති කියයි…

    244 shares
    Share 98 Tweet 61
  • සැඟවී සිට පැමිණි නාමල්  සාධාරණය ඉල්ලයි… සී.අයි.ඩී. ගිහින් කටඋත්තරත් දුන්නලු…

    240 shares
    Share 96 Tweet 60
  • තවත් කැබිනට් ඇමතිවරු 09ක් දිවුරුම් දෙති… වැටුප් නෑ කී විට එන්න හිටපු අය හැලිලා….

    230 shares
    Share 92 Tweet 58
  • අප්පිරියා හිතුණා! ඇමතිකම ගත්තේ මූණවත් නොබලා ! හරීන් කියයි

    229 shares
    Share 92 Tweet 57
  • අගමැතිගේ කමිටු හතර පතුරු ගසමින් පරිපාලන නිලධාරීන්ගේ සංගමයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ට  ලිපියක්!  

    270 shares
    Share 108 Tweet 68
  • ලොක්කන්ගේ කීමට  නීතිය අවභාවිතා නොකළ නිසා පන්නා දැමූ බම්බලපිටිය  OIC යළි එම තනතුරට…

    213 shares
    Share 85 Tweet 53

Highlights

ගුවන් තොටුපලේ ගින්නක් ! ජිනිවා ගුවන් අවකාශය වැසෙයි !

ගොඩ බාපු ගෑස්වලින් සියයට 60ක් බස්නාහිර පළාතට දෙන්න! කෝප් කමිටුව ලිට්රෝට කියයි

O/L විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය කැපෙන්නෙ මෙහෙමයි…

21 ලෑස්තියි… සඳුදා කැබිනට් අනුමැතියට යොමු කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… අධිකරණ ඇමති කියයි…

අරගල කරුවන්ට ගැහුවේ පොලිසිය 2000ක් රාජකාරියේ යොදවා සිටිය දී… CID ය අධිකරණයට කියයි!

නාමල් CID එයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් අධිකරණයට ඇඟිලි ගැසුවා ද?.  නීතිඥ සංගමය අගවිනිසුරු සහ නීතිපතිගෙන් අසයි!

by editor
මැයි 20, 2022
0

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල්...

“බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!

by editor
මැයි 20, 2022
0

බස් රථ ගිනි තැබූ අයව වහාම අත්අඩංගුවට...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist