fbpx
බ්‍රහස්පතින්දා, ජූනි 8, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරතෙල් කොල්ලකෑමට පැමිණියේ යැයි සැකකර නයිජිරියාවේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් ද සහිත නාවික කණ්ඩායම නිදොස්කර නිදහස්!

by editor
අප්‍රේල් 29, 2023
in පුවත්
650 7
Share on FacebookShare on Twitter

බොරතෙල් කොල්ලකෑම් සම්බන්ධයෙන් සිරගත කරන ලද නෝර්වේජියානු නෞකාවක් වන MT Heroic Idun හි ශ්‍රී ලාංකිකයන් ද සහිත නාවිකයින් කණ්ඩායම නයිජීරියානු අධිකරණය විසින් අද (29) නිදොස් කොට නිදහස් කර ඇති බව Manorama News වාර්තා කරයි.

මෙම යාත්‍රාවේ ඉන්දියානුවන් 16 දෙනෙකු ඇතුළු නාවිකයින් 26 දෙනෙකු සිට ඇත.   අනෙක් නාවිකයින් ශ්‍රී ලංකාව, පෝලන්තය සහ පිලිපීනය යන රටවලින් පැමිණි අය වූහ.

මෙම නාවිකයන් කණ්ඩායම සහිත නෞකාව බොරතෙල්  කොල්ලකෑම්වලට සම්බන්ධ බවට සැකකර බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ගිනියාවේ නාවික හමුදා සාමාජිකයන් විසින් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

නැවියන් 2022 නොවැම්බර් මාසයේදී ඔවුන්ගේ පවුල් වෙත ඔවුන්ගේ අවසන් පණිවිඩ එවා තිබිණි.  එතැන් සිට මේ කණ්ඩායම ගැන තොරතුරක් නොවීය.

නයිජීරියාවේ නියමය පරිදි ගිනියානු නාවික හමුදාව විසින් නැවියන් රඳවාගෙන සිටියේය.

RelatedPosts

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

නෝර්වේහි OSM මැරිටයිම් සමූහයට අයත් නෞකාව, බොරතෙල් පිරවීම සඳහා නයිජීරියාවේ AKPO පර්යන්තය වෙත ළඟා වී තිබුණේ  අගෝස්තු 8 වැනිදාය.

නැව නයිජීරියාවේ ජාත්‍යන්තර සමුද්‍ර සීමාවේ නැංගුරම් ලා ඇත්තේ තාක්ෂණික ගැටලු හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදුවන බවට ඔවුන්ට දැනුම් දීමෙන් පසුවය.

Tags: නවතම
Share104Tweet65
Previous Post

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්….

Next Post

සුඩානයේ සිටින ඉන්දියානුවන් මුදා ගැනීමට කාවේරී මෙහෙයුම නමින් මෙහෙයුමක්

Related Posts

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...
පුවත්

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

ජූනි 7, 2023
පුවත්

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

ජූනි 7, 2023
පුවත්

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

ජූනි 7, 2023
Next Post

සුඩානයේ සිටින ඉන්දියානුවන් මුදා ගැනීමට කාවේරී මෙහෙයුම නමින් මෙහෙයුමක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

by editor
ජූනි 7, 2023
0

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

by editor
ජූනි 7, 2023
0

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

by editor
ජූනි 7, 2023
0

වකුගඩු රෝගීන් සදහා සිදුකරන රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර අඩපණ වෙයි!

by editor
ජූනි 7, 2023
0

ගජේන්ද්‍ර කුමාර්ට ඇප!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…
  • මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  
  • අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist