fbpx
බදාදා, මාර්තු 22, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රෙඩිට් කාඩ්වලින් කරන පිට රට ගනුදෙනුවල සීමා ලිහිල් වෙයි !

by Lanka Sara Editor
මාර්තු 14, 2023
in පුවත්
435 4
Share on FacebookShare on Twitter

මෙරට ක්‍රියාත්මක වන වානිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ් විදේශවලදී පරිහරණය කිරීමේදී මෙතෙක් පනවා තිබූ බාධක ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වෙළෙඳ ආරංචි මාර්ග සඳහන් කරයි.   පසුගිය කාලය තුළ මෙම බැංකුවල විදේශ මුදල් තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වීම හේතුවෙන් සිය  කාඩ්පත් හිමියන්ට විදේශ සංචාරවලදී ඉහළ වියදම් සීමාවන් ලබා දීමට පිවර ගෙන ඇත.

මෙම සීමා එක් එක් කාඩ්පත් හිමියාගේ ධාරිතාවට සාපෙක්ෂව ඉහළ නංව ඇති අතර පසුගිය වසරේ රටේ විදේශ මුදල් කොන්දේසි දැඩි වෙමින් තිබියදී, ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කළ බැංකු රට තුළ සීමිත විදේශ මුදල් ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම සඳහා විදේශයන්හි කරන ගෙවීම් සඳහා කාඩ්පත් භාවිතය සඳහා දෛනික සීමාවන් පැනවීය.

කෙසේ වෙතත්, දේශීය බැංකු අංශයේ මෑත කාලීන අතිරික්ත විදේශ මුදල් ද්‍රවශීලතා තත්ත්ව, එවැනි සීමාවන් ඉවත් කිරීමට සහ කාඩ්පත් හිමියන්ට ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් සීමාවන් දක්වා දේවල් සඳහා වියදම් කිරීමට නිදහස ලබා දීමට ඔවුන් පොළඹවා ඇති බබද එම ආරංචි මාර්ග සදහන් කරයි.

සීමාවන් ඉවත් කර තිබියදීත්, කාඩ්පත් භාවිතා කරන්නන් තම කාඩ්පත් භාවිතා කරන විට, විදේශ විනිමය ගනුදෙනු සඳහා ඔවුන්ගේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කිරීමෙන් වැළකී සිටීම, බිට්කොයින් වැනි අතථ්‍ය මුදල් ගනුදෙනුවලට අදාළ ගෙවීම්, ගෙවීම් සම්බන්ධ අනෙකුත් නියාමන මාර්ගෝපදේශ පිළිපැදිය යුතු වේ.

RelatedPosts

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

Tags: නවතම
Share70Tweet44
Previous Post

අනතුරක් සිදු කළ  රියදුරා බීමතින්දැයි තහවුරු කරගන්න රියදුරු   අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කර ඇත්තේ බීමත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක්!

Next Post

ඩොලරය මැඟ හැරුණු තැනට පැමිණි ඉන්දියානු රුපියල අපේ ආර්ථිකය ඔසවයිද ?

Related Posts

පුවත්

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

මාර්තු 22, 2023
Muruththettuwe-Ananda-Thero
පුවත්

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

මාර්තු 22, 2023
gimhan-vimukthi-removebg-preview
පුවත්

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

මාර්තු 22, 2023
Next Post

ඩොලරය මැඟ හැරුණු තැනට පැමිණි ඉන්දියානු රුපියල අපේ ආර්ථිකය ඔසවයිද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

by editor
මාර්තු 22, 2023
0

Muruththettuwe-Ananda-Thero

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

by editor
මාර්තු 22, 2023
0

gimhan-vimukthi-removebg-preview

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

by editor
මාර්තු 22, 2023
0

ජපන් යවන බව කියා එකතුකරගත් කෝටි තුනක මුදලක් සමග අතුරුදහන්ව සිටි පිරිවෙන් අධිපති චීවරධාරියෙක් අත්අඩංගුවට…

by editor
මාර්තු 22, 2023
0

යාපනය සරසවියේ අඩු ආදායම් ලාභී පවුල්වල සිසුන් 100කට ඉන්දීය ශිෂ්‍යත්ව…

by editor
මාර්තු 22, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…
  • සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…
  • පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist