fbpx
සඳුදා, සැප්තැම්බර් 25, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට වෛද්‍ය පරීක්ෂණයක්

Lanka Sara Editor by Lanka Sara Editor
ජූනි 23, 2020
in ක්‍රීඩා
0
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන් 35 දෙනකු මේ සතියේදී වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

දශයකට පසු බංගලාදේශය කළ වික්‍රමය… ඉන්දියාව පරාදයි…

ඉතින් අපි දිනුම්….

ඉන්දියා – පකිස්ථාන තරගය ලංකාවේදී දෙවැනි වරටත් වැස්සට හේදෙයි… අද දිනයේ තරගය අත් හැර දමයි!

පසුගියදා ක්‍රිකට් ආයතනයේ මාස 6ක ගිවිසුමකට ඇතුළත් වූ ක්‍රීඩිකාවන් මෙන්ම ඊට ඇතුළත් නොවන ක්‍රීඩිකාවන් ද මෙම පරීක්ෂණයට පෙනී සිටිනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

‘මේ හැමෝම කොන්ත්‍රාත්ගත ක්‍රීඩිකාවන් නෙවෙයි. නමුත් ඉන් කිහිපදෙනෙක් අපි සංචිතයෙන් තෝරාගත්තා. මොකද කොන්ත්‍රාත්ගත ක්‍රීඩිකාවක් හෝ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක් ශාරිරික යෝග්‍යතා සහ වෛද්‍ය පරීක්ෂණයෙන් අසමත්වුවහොත් අපිට ඒ වෙනුවට වෙනත් ක්‍රීඩිකාවන් ආදේශ කළ හැකි නිසා කොන්ත්‍රාත්ගත නොවූ ක්‍රීඩිකාවනුත් මේ පරීක්ෂණයට තෝරාගත්තා.‘ ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කළේය.

එම වෛද්‍ය පරීක්ෂණය කොවිඩ් 19 පරීක්ෂණයක් නොවන බවත්, වෛද්‍ය හා ශාරිරික යෝග්‍යතා පරික්ෂණ කිහිපයක් බවත් වාර්තා වෙයි.

ඊට රුධිර සාම්පල පරීක්ෂණයක් ද ඇතුළත්ය. මෙම පරීක්ෂණය ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් සිවුදෙනකු විසින් සිදු කරනු ලැබේ.

අනතුරුව එම ක්‍රීඩිකාවන්ගේ දෛනික පුහුණුවීම් මේ මස 29 වැනිදා ආර්.ප්‍රේමදාස පිටියේ පිහිටි අධිතාක්ෂණික මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරෙන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පුහුණුවීම් සඳහා වෛද්‍ය උපදෙස් ලබාදීමට මේ වනවිට පල්ලෙකැලේ දී පැවැත්වෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දෙවැනි නේවාසික පුහුණුව අධීක්ෂණය කිරීමට පත් කර ඇති ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරිය වන දමින්දා අත්තනායක මහත්මිය එක්වීමට නියමිතව තිබේ.

ඉදිරි මාස 6 ක කාලයක් සඳහා ක්‍රීඩිකාවන් ගිවිසුම්ගත කිරීම පසුගියදා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන ලදි. ඊට ප්‍රවීණ ක්‍රීඩිකාවෝ, යොවුන් ක්‍රීඩිකාවෝ මෙන්ම පාසල් ක්‍රීඩිකාවෝ ද ඇතුළත් වෙති.

Share80Tweet44

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

පේදුරුතුඩුව වල්ලිපුරම් අම්මාන් කෝවිල සීල් තබයි

Next Post

වව්නියාවේ පුරාවිද්‍යා කෞතුකාගාර ඉඩමට අහුවුණු පාරෙ කොටස TNA මන්ත්‍රීවරයෙක් ඉල්ලයි

RelatedPosts

දශයකට පසු බංගලාදේශය කළ වික්‍රමය… ඉන්දියාව පරාදයි…
ක්‍රීඩා

දශයකට පසු බංගලාදේශය කළ වික්‍රමය… ඉන්දියාව පරාදයි…

සැප්තැම්බර් 16, 2023
ඉතින් අපි දිනුම්….
ක්‍රීඩා

ඉතින් අපි දිනුම්….

සැප්තැම්බර් 15, 2023
ඉන්දියා – පකිස්ථාන තරගය ලංකාවේදී දෙවැනි වරටත් වැස්සට හේදෙයි… අද දිනයේ තරගය අත් හැර දමයි!
ක්‍රීඩා

ඉන්දියා – පකිස්ථාන තරගය ලංකාවේදී දෙවැනි වරටත් වැස්සට හේදෙයි… අද දිනයේ තරගය අත් හැර දමයි!

සැප්තැම්බර් 10, 2023
Next Post
වව්නියාවේ පුරාවිද්‍යා කෞතුකාගාර ඉඩමට අහුවුණු පාරෙ කොටස TNA මන්ත්‍රීවරයෙක් ඉල්ලයි

වව්නියාවේ පුරාවිද්‍යා කෞතුකාගාර ඉඩමට අහුවුණු පාරෙ කොටස TNA මන්ත්‍රීවරයෙක් ඉල්ලයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ  රටේ අප්පුහාමි මහත්තයා…

    බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ රටේ අප්පුහාමි මහත්තයා…

    334 shares
    Share 134 Tweet 84
  • ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…

    256 shares
    Share 102 Tweet 64
  • නල්ලමලේ කන්සල්ටන්…

    201 shares
    Share 80 Tweet 50
  • සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

    784 shares
    Share 314 Tweet 196
  • කෝටි ගණන් පඬුරු වැටෙන හැම පන්සලකම පිංකැටවලින් ආදායම් ලබන්නේ ගෑනුයි- පන්සල්වල ඩ්‍රැයිවර්ලයි…

    218 shares
    Share 87 Tweet 55
  • පොලිසියේ වැඩේ ඔයාල කරන්න යන්න එපා… ඒකට අපි ඉන්නවා… පොලිසියෙන් ෆුඩ් සිටි මැරයන් පන්නයේ අයට දැනුම් දෙයි!

    208 shares
    Share 83 Tweet 52

නවතම ලිපි

Wije canada

අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!

by editor
සැප්තැම්බර් 25, 2023
0

Shiyan-6 -

ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…

by editor
සැප්තැම්බර් 25, 2023
0

“අතින් වියදම් කරගෙන“  ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!

කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

by editor
සැප්තැම්බර් 25, 2023
0

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

by editor
සැප්තැම්බර් 25, 2023
0

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

by editor
සැප්තැම්බර් 25, 2023
0

නවතම ලිපි

ranil-wickremesinghe

එතුමා බිසී… කියුබාවේ සහ ඇමරිකාවේ සංචාරයෙන් පසු ඊයේ දිවයිනට පැමිණි ජනපති යළි හෙට ජර්මනියේ නිල සංචාරයක!

by editor
සැප්තැම්බර් 25, 2023
0

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

by editor
සැප්තැම්බර් 25, 2023
0

Chemical-fertilizers

පොහොර සහනාධාරය එපා… වී මිලට නිසි මිලක් දෙන්න… දිස්ත්‍රික් ගොවි සංවිධාන ඇමතිට කියයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

නල්ලමලේ කන්සල්ටන්…

නල්ලමලේ කන්සල්ටන්…

by editor
සැප්තැම්බර් 24, 2023
0

හංවැල්ලේ ෆුඩ්සිටි මැරකම…

පොලිසියේ වැඩේ ඔයාල කරන්න යන්න එපා… ඒකට අපි ඉන්නවා… පොලිසියෙන් ෆුඩ් සිටි මැරයන් පන්නයේ අයට දැනුම් දෙයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

Baby-Death

කළුබෝවිල රෝහලේ නිවුන් දරුවන් මිය යෑම පිළිබඳ විශේෂ පරීක්ෂණයක්…

by editor
සැප්තැම්බර් 24, 2023
0

2021 දී  කෝටි 93ක බාල ඖෂධ  භාවිතයෙන් ඉවත් කරලා… විගණනය හෙළි කරයි!

ප්‍රමිතියෙන් බාල ඖෂධ විනාශ කළාට රජයට කිසිම පාඩුවක් නෑ… වෛද්‍ය සැපයුම් අංශය කියයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

නීපා වෛරසය පරීක්ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කට්ටල 100ක් එළඹෙන සතිය තුළ ලංකාවට…

නීපා වෛරසය පරීක්ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කට්ටල 100ක් එළඹෙන සතිය තුළ ලංකාවට…

by editor
සැප්තැම්බර් 24, 2023
0

x-press-perl

එක්ස්ප්‍රස් පර්ල් හානිය… වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම්ලට අදාළව වන්දි මුදල් කොටස් දෙකක් ලැබෙයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

මන්නාරමේ තල් වනයට ගිනි තියලා… තල් ගස් 600ක් සම්පූර්ණයෙන්ම විනාශයි…

මන්නාරමේ තල් වනයට ගිනි තියලා… තල් ගස් 600ක් සම්පූර්ණයෙන්ම විනාශයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

සැප්තැම්බර් 17, 2023
Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

සැප්තැම්බර් 21, 2023
Wije canada

අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!

සැප්තැම්බර් 25, 2023
Shiyan-6 -

ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…

සැප්තැම්බර් 25, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!
  • ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…
  • කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.