fbpx
අඟහරුවාදා, ඔක්තෝබර් 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

රටට දිනන්නත් පුලුවන්…. ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 246ක විශිෂ්ට ජයග්‍රහණයක්…

editor by editor
ජූලි 28, 2022
in ක්‍රීඩා
0
Share on FacebookShare on Twitter

ලකුණු 246ක විශිෂ්ඨ ජයග්‍රහණයක් සලකුණු කරමින් ශ්‍රී ලංකා පකිස්ථානු දෙවැනි ටෙස්ට් තරගය නිමා වී තිබේ. තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇත.

ලකුණු 508ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්තානු කණ්ඩායම ලකුණු 261කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

යළිත් වරක් ප්‍රභාත් ජයසූරිය සිය විශිෂ්ඨත්වය ප්‍රකට කළේය. ඒ දෙවැනි ඉනිමේ දී කඩුළු 05ක් ලබමිනි. ඔහු ලකුණු 117ට කඩුළු 05ක් ලැබීය. රමේෂ් මෙන්ඩිස් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සතු විපුලත්වය ප්‍රදර්ශනය කළේය. දෙවැනි ඉනිමේ දී  නොදැවී ලකුණු 45ක් ලැබූ ඔහු ලකුණු 101කට කඩුළු 04ක් ලැබුවේය. මැදපෙළ පිතිකරු ෆවාඩ් අලාම් දුවද්දී දැවී යෑමට හසුවිය.

RelatedPosts

පුහුණු තරගයේ දීම සොහොන් ලකුණු…. ක්‍රීඩකයන් ආබාධයට ලක් වීම ඇරඹෙයි… උරහිසේ ආබාධය මතු වී තරගය මැද කුසල් ජනිත් තරගය අත් හරී..

ජස්වර් උමාර් පාපන්දු සම්මේලනයේ සභාපති ධූරයට… දැන් ඉතින් පාපන්දු ගොඩ!

දශයකට පසු බංගලාදේශය කළ වික්‍රමය… ඉන්දියාව පරාදයි…

පකිස්ථානු දෙවැනි ඉනිම වෙනුවෙන් බබාර් අසාම් හුදකලා සටනක නිරත වෙමින් ලකුණු 81ක් ලැබුවේය.  ඉමාම් උල් හක් ලකුණු 49ක් ලබා සිටිය දී දැවී ගියේය.

ඊයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08කට ලකුණු 360ක් ලබා සිටිය දී ඉනිම අත්හිටෙව්වේය. පළමු ඉනිමේ වාසියත් සමග පකිස්ථානයට ලකුණු 508ක බෙහෙවින්ම අසීරු ජයග්‍රාහී ඉලක්කයක් ලැබී තිබිණි.

පකිස්තානු කඩුළු දඩයම  ඊයේම ප්‍රභාත් ජයසූරිය  විසින් ආරම්භ කළේය.

ශ්‍රී  ලංකා කණ්ඩායම ජයග්‍රහණයට  ඔසවා තැබීමේ විශිෂ්ටම මෙහෙවර පිත්තෙන් ඉටු කළේ මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වාය. ඔහු හතරේ පහර 16ක් සහිතව ලකුණු 109ක් වාර්තා කළේය.

ඉනිම ආරම්භ කිරීම දික්වැල්ලට දී මැද පෙළට පැමිණි දිමුත් කරුණාරත්න ලකුණු 61ක් ලබා ගත්තේය. ඔහු සහ ධනංජය අතර ඇතිවූ සම්බන්ධතාවය මේ ඉනිමේ විශිෂ්ටම සම්බන්ධතාවය විය.   ඔවුන් දෙදෙනා එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු  126ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය.

මීට අමතරව ඉනිම අත්හිටුවීමට අවශ්‍ය ස්ථාවර  පදනම සපයමින්  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් ලකුණු 45ක් රැස් කරගන්නට රමේෂ් මෙන්ඩිස්  සමත් විය. ධනංජය ලකුණු 109කට දැවී යෑමත් සමග ඉනිම අත්හිටවීම නිසා නොදැවී සිටි රමේෂ් මෙන්ඩිස්ට සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගැනීමට නොහැකි විය.

කෙසේ වෙත්ත අසීරු ලකුණු 508ක ඉලක්කය අතර මැදදී බිඳ වැටිණි. මුල් ඉනිම 231කට සීමා වූ  පකිස්තානුවෝ දෙවැනි ඉනිමේ දී  ලකුණු 261කට දැවී ගියහ.

 

Tags: නවතම
Share81Tweet51

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

අංක තහඩු වෙනස් කරගෙන ඉන්ධන පෝලිම්වලට එන අයට වැඩ වරදියි….

Next Post

ජනපති මැදුරෙන් හමුවී අරගලකරුවන් පොලිසියට භාර දුන් මුදල අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණ නියෝගයක්…

RelatedPosts

පුහුණු තරගයේ දීම සොහොන් ලකුණු…. ක්‍රීඩකයන් ආබාධයට ලක් වීම ඇරඹෙයි… උරහිසේ ආබාධය මතු වී තරගය මැද කුසල් ජනිත් තරගය අත් හරී..
ක්‍රීඩා

පුහුණු තරගයේ දීම සොහොන් ලකුණු…. ක්‍රීඩකයන් ආබාධයට ලක් වීම ඇරඹෙයි… උරහිසේ ආබාධය මතු වී තරගය මැද කුසල් ජනිත් තරගය අත් හරී..

සැප්තැම්බර් 29, 2023
චෝදනා ලද ජස්වර් උමාර්ගෙන් පාපන්දු නිලවරණයට නාම යෝජනා…  සමහර නාමයෝජනා සඳහා අදම විරෝධතා ගොනුවෙයි!
ක්‍රීඩා

ජස්වර් උමාර් පාපන්දු සම්මේලනයේ සභාපති ධූරයට… දැන් ඉතින් පාපන්දු ගොඩ!

සැප්තැම්බර් 29, 2023
දශයකට පසු බංගලාදේශය කළ වික්‍රමය… ඉන්දියාව පරාදයි…
ක්‍රීඩා

දශයකට පසු බංගලාදේශය කළ වික්‍රමය… ඉන්දියාව පරාදයි…

සැප්තැම්බර් 16, 2023
Next Post
අරගලකරුවන් මන්දිරයේ තිබී සොයාගත් මුදල සීඅයිඩී යට… ඒ ගැන උසාවියට කරුණු වාර්තා කරන්න හිටියෙ හෙට…

ජනපති මැදුරෙන් හමුවී අරගලකරුවන් පොලිසියට භාර දුන් මුදල අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණ නියෝගයක්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Basil-Ranil

    ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    916 shares
    Share 366 Tweet 229
  • ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

    509 shares
    Share 204 Tweet 127
  • අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

    274 shares
    Share 110 Tweet 69
  • සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

    261 shares
    Share 104 Tweet 65
  • අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

    305 shares
    Share 122 Tweet 76
  • සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි… 92 ප්‍රෙටල් මිල වැඩි නොකර සුපර් ඩීසල් රුපියල් 61කින් නන්වයි!

    219 shares
    Share 88 Tweet 55

නවතම ලිපි

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Asian-Gamges

17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

by editor
ඔක්තෝබර් 2, 2023
0

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

by editor
ඔක්තෝබර් 2, 2023
0

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

by editor
ඔක්තෝබර් 2, 2023
0

නවතම ලිපි

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙඩි ප්‍රහාර 07ක්… 07ම හෘදයට උඩින්… සීතාගේ තත්ත්වය ගැන අනාවැකි කිව නොහැකියි! මහාචාර්ය  අශෝක දංගල්ල කියයි….

වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Femaler-Arrested

පානදුර ජනප්‍රිය පාසලක සිසුවාට හෙල්මට් වලින් පහරදුන් තරුණයන් පහක් අත්අඩංගුවට!

by editor
ඔක්තෝබර් 2, 2023
0

දෑත් හිස නැතිව සපුගස්කන්දේ  කොට්ටුන්න වැවෙන් හමුවූ මුල්ලේරියාවෙන් අතුරුදහන් වූ කාන්තාවගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව….

අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

by editor
ඔක්තෝබර් 2, 2023
0

current-bill

නව වටයකින් විදුලි ගාස්තු ඉහළ නැන්වීමේ අනුමැතිය ගන්න  විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම හමුවෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 1, 2023
0

ඉන්ධන මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… සෑම සති 02කට හෝ මසකට වරක් මිල සංශෝධනයක්!

සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

by editor
ඔක්තෝබර් 1, 2023
0

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් බාගයක් ෂෙල් හා සිනොපෙක් වෙත?

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි… 92 ප්‍රෙටල් මිල වැඩි නොකර සුපර් ඩීසල් රුපියල් 61කින් නන්වයි!

by editor
ඔක්තෝබර් 1, 2023
0

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

by editor
ඔක්තෝබර් 1, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
නල්ලමලේ කන්සල්ටන්…

නල්ලමලේ කන්සල්ටන්…

සැප්තැම්බර් 24, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

ඔක්තෝබර් 2, 2023
වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

ඔක්තෝබර් 2, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…
  • පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!
  • 17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.