fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

විසි එක්වැනි සියවසේ  ටෙස්ට් ක්‍රීඩකයා ලෙස මුරලි නම් කෙරේ

ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව පසුගිය දශක 2 තුළ ටෙස්ට් ක්‍රිකට් දත්ත ඇසුරින් කළ සමික්ෂණයකි

වසර 2ක් ago
in ක්‍රීඩා
439 4
0
muththayiya-muralidharan
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

විසි එක්වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ. සුප්‍රකට විස්ඩන් සඟරාව මගින් පසුගිය දශක 2ක කාලයක ටෙස්ට් ක්‍රිකට් දත්ත එක්රැස් කරමින් සිදුකළ මේ සමික්ෂණයට අනුව ක්‍රීඩකයන් 30 දෙනකු තෝරා ගෙන ඇති අතර මුරලිදරන් එම ලැයිස්තුවේ ඉදිරියෙන් පසුවෙයි. 

ජාත්‍යන්තර දත්ත විශ්ලේෂණ ආයතනයක්  වන  CricViz  සමාගමේ දායකත්වය ලබා ගනිමින් සිදු කර ඇති මෙම සමීක්ෂණයට 2000 සිට 2020 අතර වසර 20 කාලයක් අධ්‍යයනය කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් සහ වැඩිම එක්දින කඩුලු සංඛ්‍යාවක් දවාලූ පන්දු යවන්නා ලෙස වාර්තාපොතට එක්වූ මුත්තයියා මුරලිදරන් 2010 වසරේ දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ද,  වර්තමානයේදිත් ඔහු එම වාර්තා යුගලයට හිමිකම් කියයි.

 ‘මුරලිදරන්ගේ ටෙස්ට් කඩුලු 800 අතරින් කඩුලු 573ක්ම වාර්තා වන්නේ  2000 ජනවාරි මස  1 වැනිදා සිට වසර 2010 දක්වා කාලසීමාව තුළයි. ඒ කාල සීමාවේදී ඔහු ටෙස්ට් තරග  85කට ක්‍රීඩා කර තිබෙනවා. එහි දී ඔහුට වඩා වැඩි කඩුලු සංඛ්‍යාවක්  දවාලනු ලැබුවේ එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් පමණයි. නමුත් ඇන්ඩර්සන්ට ටෙස්ට් කඩුලු 584ක් දවාලීමට තරග 151ක් වැය වී තිබුණා.   විස්ඩන් සඟරාවේ කළමනාකාර අධ්‍යක්ෂ සෑම් ස්ටෝ සඳහන් කළේය.

ටෙස්ට් තරග සඳහා සිදු කර ඇති ‘ක්‍රීඩක බලපෑම‘ ආකෘතිය අනාවරණය කරන CricViz  විශ්ලේෂණය  ක්‍රීඩකයන්ගේ දායකත්වය පිළිබඳ නව සොයාගැනීමක් මෙම විශ්ලේෂණය මගින් ලොවට හෙළි කර තිබේ. කඩුලු දවාගැනීම මෙන්ම ඒ සඳහා කරනු ලබන උත්සාහ කිරීම් සංඛ්‍යාව පිළිබඳවත් එම විශ්ලේෂණයට ඇතුළත් වන අතර මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියේ වැඩිම පන්දු සංඛ්‍යාවක් යැවූ ක්‍රීඩකයා වීමත් මෙම අගැයිමට ලක්වීමට ඔහුට ඉවහල් වී තිබේ. ඔහු විසින් ටෙස්ට් පිටියේ යවනු ලැබූ පන්දු සංඛ්‍යාව 44,000ක ඉක්මවයි.

ඒ අනුව මුරලි ක්‍රීඩාවට දැක්වූ  අසමසම බලපෑම මෙමගින් අනාවරණය වී ඇත. 

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

පාකිස්තානයේ කරච්චි කොටස් වෙළඳපොළට බෝම්බ ප්‍රහාරයක්

Next Post

හිටපු අගමැති රනිල් හෙට සී.අයි.ඩීයට කැඳවයි

Related Posts

පරාජයන්ම අත්විඳි රටට ජයග්‍රහණයක්… ශ්‍රී ලංකා පිල බංගලියන් පරදවා තරගාවලි ජයක් වාර්තා කළ හැටි!

මැයි 27, 2022

බංගලාදේශ -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය… ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 397කට දැවී යයි… මැතිව්ස් 199 යි….

මැයි 16, 2022

ඔස්ට්‍රේලියාව කම්පා කරන අවුරුද්දේ තුන්වන ක්‍රිකට් මරණය… එකල පිටිය එකෙළි කළ ඇන්ඩෘ සයිමන්ස් දිවියෙන් සමු ගනී!

මැයි 15, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්
  • සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්
  • සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!
  • 21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • ඇමති ධුරගෙන  පක්ෂ රැස්වීමට පැමිණි නිමල් – අමරවීර සභාවේ  කොන් වෙයි…

    218 shares
    Share 87 Tweet 55
  • සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක්! – මුදල් ඇමති රනිල් කියයි…

    288 shares
    Share 115 Tweet 72
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • ඩොලර් සංචිත හින්දවා රට බංකොලොත් කළ හැටි මුදල් මණ්ඩල සාමාජිකාවක් කෝප් කමිටුවේ දී හෙළි කරයි! ( වීඩියෝ සහිතයි)

    260 shares
    Share 104 Tweet 65
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52

Highlights

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජම්මු කාශ්මීර ගොවීන් තාක්ෂණික ගොවිතැනට

ට්‍රිලියනයක් අච්චු ගහන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නද? සජිත් අසයි

බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Ranil Wickremesinghe

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

by Lankasara News
මැයි 28, 2022
0

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදීමට සමූහයක්...

Herbal Soap

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

by Lankasara News
මැයි 27, 2022
0

ග්‍රාමීය ප්‍රදේශයක් වන ජබල්පූර් හි කාන්තාවන්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist