fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

විස්සයි20 අවසන් තීන්දුව මැයි 28දා

වසර 2ක් ago
in ක්‍රීඩා
432 4
0
Share on FacebookShare on Twitter

 

සදෙව් රත්නායක

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාව ගැන අවසන් තීරණය ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ මස 28 වැනිදා රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තා වේ.  කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා ලෝක ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සියළුම තරගාවලි අවලංගු කිරීම හෝ කල් දැමීම සිදුවූවත් විස්සයි20 ලෝක කුසලානය ගැන එවැනි තීරණයක් ගෙන තිබුණේ නැත.

වීඩියෝ රැස්විමක් ලෙස අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී විස්සයි20 ලෝක කුසලාන තරග මාලාව 2022 වසර දක්වා කල් දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තාවේ.

විකල්ප යෝජනා කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට නියමිත මේ රැස්වීමේදී 2022 දක්වා ලෝක කුසලාන තරගමාලාව කල් දැමීම ගැන දීර්ඝ වශයෙන් කතාබහට ලක් වීමිට නියමිතය.

විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව වසර දෙකකට කල් දැමීම ගැන එම තරගමාලාවට සත්කාරකත්වය ලබා දෙන ඔස්ට්‍රේලියාව වැඩි අකමැත්තක් පළ නොකරනු ඇතැයි අයි.සී.සී. නිලධාරීහු විශ්වාස කරති.  ඔවුන් එවැනි නිගමනයකට පැමිණ ඇත්තේ නරඹන්නන් හසුරුවීම මෙම තරගමාලා පැවැත්වීමේදී ඔස්ට්‍රේලියාවට මුහුණ දීමට සිදුවන විශාලතම අර්බුදය වේවි යැයි  ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා ඇමැති රිචඩ් කෝල්බෙක්  පසුගියදා ප්‍රකාශ කිරීම නිසාය.

තරගමාලාව ආරම්භවීමට පෙර ඒ සඳහා සහභාගි වන සියළුම කණ්ඩායම්වල ක්‍රීඩකයන් දින 14ක කාලයකට නිරෝධායනය කිරීමේ යෝජනාවකුත් ඉදිරිපත් වී තිබේ.  රටවල් 16ක ක්‍රීඩකයන් වගේම පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්,  වාර්තාකරුවන්,  කැමරාකරුවන්,  රූපවාහිනි  විචාරකයන් ඇතුළු විශාල පිරිසක් එසේ සති දෙකකට නිරෝධානයට ලක් කිරීම වියදම් අධික ක්‍රියාවලියක් නිසා එම යෝජනාව කෙතරම් දුරට සාර්ථක වේවිදැයි සැකයක් මතු වී ඇත.

Join @lankasara on Telegram Channel
Previous Post

බාර් වැහුණු නිසා ආණ්ඩුවට කෝටි 25000 වඩා පාඩු වෙලා

Next Post

විදුහල්පතිවරුන්ගේ හදිස්සිය ගැන පාසල්  අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් ඩලස්ට පැමිණිල්ලක් 

Related Posts

පරාජයන්ම අත්විඳි රටට ජයග්‍රහණයක්… ශ්‍රී ලංකා පිල බංගලියන් පරදවා තරගාවලි ජයක් වාර්තා කළ හැටි!

මැයි 27, 2022

බංගලාදේශ -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය… ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 397කට දැවී යයි… මැතිව්ස් 199 යි….

මැයි 16, 2022

ඔස්ට්‍රේලියාව කම්පා කරන අවුරුද්දේ තුන්වන ක්‍රිකට් මරණය… එකල පිටිය එකෙළි කළ ඇන්ඩෘ සයිමන්ස් දිවියෙන් සමු ගනී!

මැයි 15, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • මෙදා යලත් අත්හැරෙයි… ලබන මහ කන්නයට සියලුම රසායනික පොහොර දෙනවා – කෘෂිකර්ම ඇමති!
  • 21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…
  • බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….
  • අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

    204 shares
    Share 82 Tweet 51
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

    193 shares
    Share 77 Tweet 48
  • බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

    194 shares
    Share 78 Tweet 49

Highlights

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!

අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

රෝගීන්ට බෙහෙත්, ධීවරයින්ට භූමි තෙල් රැගත් ඉන්දියානු සහන නැවක් එයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

මෙදා යලත් අත්හැරෙයි… ලබන මහ කන්නයට සියලුම රසායනික පොහොර දෙනවා – කෘෂිකර්ම ඇමති!

by editor
මැයි 28, 2022
0

මෙදා යලත් අත්හැරෙන බවත්, මේ වනවිට...

Gotabaya Rajapaksa

21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…

by editor
මැයි 28, 2022
0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය  සම්බන්ධව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist