fbpx
සඳුදා, මාර්තු 20, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

විස්සයි 20 ලෝක කුසලානයේ පුහුණු උපදේශක දීමනා එපා කී මහෙලට රුපියල් ලක්ෂ 30ක්  අනුමත කරලා…

by editor
දෙසැම්බර් 14, 2021
in ක්‍රීඩා
476 4
Share on FacebookShare on Twitter

සවකීය රට සහ කණ්ඩායම වෙනුවෙන් ස්වේච්ඡාවෙන්  ස්වකීය සේවය කැපකිරීම සඳහා ඉදිරිපත් වෙමින් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු  කළ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධනට  ඇමරිකානු ඩොලර් 15 000ක දීමනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් පසුගිය සැප්තැම්බර් 30 දා  අනුමත කර කර තිබේ. මෙම මුදල දල වශයෙන් රුපියල් ලක්ෂ 30කට ආසන්නය.

මෙම  දීමනාව සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධ මාධ්‍යයේ කිසිවක් ප්‍රකාශ කර නොතිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා සමග වූ සාකච්චාවකදී මහේල අදාළ ගිවිසුමේ වගන්තිවලට එකඟවී ඇති බව පමණක් සඳහන් වී තිබිණි.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වීමට පෙර   පුහුණු උපදේශක ලෙස කිසිදු දීමනාවක් ලබා නොගන්නා බව මාධ්‍යයට ප්‍රකාශ කළ මහෙල ජයවර්ධනට මෙවැනි දීමනාවක් අනුමත කිරීම ගැටලු කාරී තත්වයක් ඇති වී  තිබෙන්නේ මහේලව අපහසුතාවට පත් කිරීමේ අරමුණෙන් යම්කිසි පාර්ශවයක් මෙය සිදු කළේද යන්න තැන තැන විමසන හෙයිනි.
(ශ්‍රී ලංකන් ටයිම්ස්)

RelatedPosts

18 වංගු ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවදානම පහව ගිහින් නෑ… කල්පනාකාරීව රිය ධාවනය කරන්න! – මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා  කළමනාකරණ අධ්‍යක්ෂ…

ලෝක වෙළඳපලේ ගෑස් මිල 33% පහළ බැහැලා… බොරතෙල් බැරලය ඩොලර් 67 යි… වාසිය ජනතාවට නොලැබෙන්නේ ඇයි… විද්වත්හු අසති!

රංගා රිමාන්ඩ්….

Tags: නවතම
Share76Tweet48
Previous Post

වෙරළ ආරක්ෂකයන් හා ධීවරයින් අතර ගැටුමකින් මිරිස්ස ධීවර වරාය උණුසුම් වේ!

Next Post

කොවිඩ් අතරේ ඉස්කෝලවල වෙන්නෙ මොනව ද? ගුරුවරියක් කියන ඇත්තම කතාව!

Related Posts

dimuth-karunaratne
ක්‍රීඩා

සැබෑ නායකයෙක්… නව නායකයෙකුට නව ටෙස්ට් ක්‍රිකට් වාරයට ඉඩ දී දිමුත් නායකත්වයෙන් ඉවත්වීමට සැරසෙයි…

මාර්තු 20, 2023
ක්‍රීඩා

රාජකීයන් තවත් ජයග්‍රහණයක සුබ ලකුණු අතර… ශාන්ත තෝමස් පිලට ලඟාවීමට දරාගත නොහැකි ඉලක්කයක්!

මාර්තු 17, 2023
Roshan-Ranasinghe
ක්‍රීඩා

ක්‍රීඩා පනතට ගෙනා නව සංශෝධන ගැන විමසන්න ක්‍රීඩා ඇමති හිටපු ක්‍රිකට් සභාපතිවරු සහ ලේකම්වරු හමුවෙයි!

මාර්තු 14, 2023
Next Post

කොවිඩ් අතරේ ඉස්කෝලවල වෙන්නෙ මොනව ද? ගුරුවරියක් කියන ඇත්තම කතාව!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

18 වංගු ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවදානම පහව ගිහින් නෑ… කල්පනාකාරීව රිය ධාවනය කරන්න! – මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා  කළමනාකරණ අධ්‍යක්ෂ…

by editor
මාර්තු 20, 2023
0

ලෝක වෙළඳපලේ ගෑස් මිල 33% පහළ බැහැලා… බොරතෙල් බැරලය ඩොලර් 67 යි… වාසිය ජනතාවට නොලැබෙන්නේ ඇයි… විද්වත්හු අසති!

by editor
මාර්තු 20, 2023
0

රංගා රිමාන්ඩ්….

by editor
මාර්තු 20, 2023
0

එරික් සෝල්හයිම් දකින ඉන්දියාවේ අනාගතය!

by editor
මාර්තු 20, 2023
0

ජනාධිපතිවරයා අත් කරගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී බලය ගැන පොහොට්ටු මහ ලේකම් කියයි!

by editor
මාර්තු 20, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • 18 වංගු ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවදානම පහව ගිහින් නෑ… කල්පනාකාරීව රිය ධාවනය කරන්න! – මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා  කළමනාකරණ අධ්‍යක්ෂ…
  • ලෝක වෙළඳපලේ ගෑස් මිල 33% පහළ බැහැලා… බොරතෙල් බැරලය ඩොලර් 67 යි… වාසිය ජනතාවට නොලැබෙන්නේ ඇයි… විද්වත්හු අසති!
  • රංගා රිමාන්ඩ්….

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist