fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පකිස්ථාන්-  කොදෙව් තරගාවලිය  මග නවතින ලකුණු… තවත් කොදෙව් ක්‍රීඩකයන් 03ක් කොවිඩ් පොසිටිව්

මාස 5ක් ago
in ක්‍රීඩා
434 4
0
Share on FacebookShare on Twitter

පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරඟ තුනකින් යුත් විස්සයි 20 තරඟාවලියේ අවසන් තරඟය පැවැත්වීමට පැය කිහිපයකට පෙර  බටහිර ඉන්දීය සංචිතයේ සාමාජිකයින් පස්  දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි     බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්  ආයතනය අද (16)  තහවුරු කළේය.

කඩුලු රකින ක්‍රීඩක/පිතිකරු ෂායි හෝප්, වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අකේල් හොසේන්, තුන් ඉරියව් ක්‍රීඩක ජස්ටින් ග්‍රීව්ස් යන ක්‍රීඩකයන් තිදෙනාටත්  සහකාර පුහුණුකරු  රොඩී එස්ට්වික් සහ කණ්ඩායමේ වෛද්‍යවරයා වූ වෛද්‍ය අක්ෂායි මාන්සිංටත් කොවිඩ් ආසාදිතව ඇති බව  පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සිදු කරන ලද  අලුත්ම පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

එබැවින් මෙම ක්‍රීඩකයින් තිදෙනාටම ඉදිරි තරඟ අහිමි වන අතර කණ්ඩායමේ වෛද්‍යවරයා ඇතුළු ආසාදිතයන්  පස්දෙනාම බටහිර ඉන්දීය කොදෙව් සංචිතයේ සෙසු ක්‍රීඩකයන්ගෙන් හුදෙකලා කර   වෛද්‍ය   අධීක්ෂණය  සිටින බව වාර්තා වේ.

ඔවුන් දින 10ක් හෝ කොවිඩ් වෛරසයේ බලපෑම් රහිත බව නිශ්චිතව තහවුරු වන තුරු     හුදකලා කර තැබීමට නියමිතය.

කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසාත් සහ පළමු විස්සයි 20 තරගයේ දී ඇඟිල්ලේ ඇති වූ ආබාධයක් නිසා ඩෙවොන් තෝමස්  තරගාවලියෙන් ඉවත් වීම නිසාත් මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් 06 දෙනෙකුට මෙම සංචාරයේ ඉදිරි තරගය අහිමි වී තිබේ.

අද උදෑසන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන්  විශේෂ රැස්වීමක් පවත්වන බවත්, නැවත වරක් ක්‍රීඩකයන් සියලු දෙනාම කොවිඩ් වෛරස පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව තරගාවලිය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යනවා ද නැද්ද යන්න තීරණය වන බවත් වාර්තා වේ.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

පුංචි ඡන්දය අවුරුද්දකින් කල් යයි… කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙලා!

Next Post

ආණ්ඩුවේ  40ක්  කණ්ඩායම් දෙකක්  ලෙස  විපක්ෂය සමග සාකච්ඡාවක…

Related Posts

පරාජයන්ම අත්විඳි රටට ජයග්‍රහණයක්… ශ්‍රී ලංකා පිල බංගලියන් පරදවා තරගාවලි ජයක් වාර්තා කළ හැටි!

මැයි 27, 2022

බංගලාදේශ -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය… ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 397කට දැවී යයි… මැතිව්ස් 199 යි….

මැයි 16, 2022

ඔස්ට්‍රේලියාව කම්පා කරන අවුරුද්දේ තුන්වන ක්‍රිකට් මරණය… එකල පිටිය එකෙළි කළ ඇන්ඩෘ සයිමන්ස් දිවියෙන් සමු ගනී!

මැයි 15, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර අරගල අරගලයේ මාධ්‍ය ලේකම්ගේ දුරකථනය පැහැරගෙන…
  • හිටපු අගමැති මහින්දගේ ආරක්ෂාව තර වෙයි…
  • නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!
  • නේපාලයේ කුඩා ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදහන්…
  • අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……

ජනප්‍රිය පුවත්

  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    211 shares
    Share 84 Tweet 53

Highlights

නේපාලයේ කුඩා ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදහන්…

අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……

හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…

අන්ත දූෂිත සෞඛ්‍ය සේවය නිසා ආධාර ආපහු හැරෙනවා… වෛද්‍ය ආධාර රැක ගන්න WHO සමඟ හවුල් ගිණුමක්!- කෙහෙළිය කියයි!

ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  

ආර්ථිකය ස්ථාවරය කිරීමට අගමැතිගෙන් ඉහළ පෙළේ කමිටුවක්!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර අරගල අරගලයේ මාධ්‍ය ලේකම්ගේ දුරකථනය පැහැරගෙන…

by editor
මැයි 29, 2022
0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ  පෞද්ගලික ලේකම්  සුගීෂ්වර...

MAHINDA

හිටපු අගමැති මහින්දගේ ආරක්ෂාව තර වෙයි…

by editor
මැයි 29, 2022
0

වහාම ක්‍රියාත්මකවන පරිදි හිටපු අග්‍රාමාත්‍ය  මහින්ද...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist