fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නැමීබියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක පහසු ජයක් හිමි කර ගනී!

නැමීබියාව හමුවේත් කණ්ඩායමේ මුල් පෙළ කුඩු වේ!

මාස 7ක් ago
in ක්‍රීඩා
446 4
0
Share on FacebookShare on Twitter

විස්සයි 20 ලෝක කුසලානයේ සුපර් ලීග් වටයට සුදුසුකම්  ලැබීම සඳහා පවත්වන මුල්වටයේ  සිවුවන තරගයේ දී    නැමීබියාව  පරදා කඩුලු 07ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම  2021 විස්සයි 20 ලෝක කුසලාන තරගයේ දී මුහුණ දුන් පළමු තරගය විය.

අබුඩාබිහි දී පැවති  මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහර දුන් නැමීබියානු කණ්ඩායම පන්දු ඕවර 19.3 ක දී සියලු දෙනාම දැවී ලකුණු 96ක් රැස් කළේය.

නැමීබියාව වෙනුවෙන් ක්‍රෙග් විලියම්ස් පන්දු 36ක දී ලකුනු 29ක් හා ගෙහාඩ් එරස්මස් පන්දු 19ක දී ලකුණු 20ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී   මහේෂ් තීක්ෂණ ලකුණු 25ට කඩුලු 3ක් ද,    වනිඳු හසරංග ලකුණු 24ට කඩුලු 2ක් ද, ලහිරු කුමාර ලකුණු 09කට කඩුලු 02ක් ද ලබා ගත්තේය. චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කඩුල්ල බැගින් ලබා ගත්හ.

ලකුණු 96ක පහසු ඉලක්කයක් වෙත යෑමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුවල වූ කුසල් ජනිත් පෙරේරා සහ පැතුම් නිශ්ංශක මෙවරත් අසමත් වූයේය. පුහුණු තරගවල දී ඕමානය ඉදිරියේ දෙවරක් අසාර්ථ වුණු දිනේෂ් චන්දිමාල්   නැමීබියාව හමුවේත් අසමත්  වූයේය. පැතුම් නිශ්ශංක පන්දු 6ක දී ලකුණු 05ක් පමණක් ලබාගෙන සිටිය දී කඩුල්ල මුවාකිරීමේ වරදට හසු වී දැවී ගියේය.  කුසල් ජනිත් පෙරේරා ලබා ගත්තේ ලකුණු 11කි. දිනේෂ් චන්දිමාල් පන්දු 12ක් වැය කර  ලබා ගත්තේ ලකුණු 05කි. නැමීබියාව ලංකාවේ මුල් පෙළ කුඩු කළේය.

කෙසේ වෙතත් තවත් කඩුලු නොදී අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ තරගය නිමා කිරීමට සමත් වූහ. පන්දු 28ක දී අවිශ්ක ලකුණු 30ක් ලබා ගත්තේය. ඊට හයේ පහර 02ක් ඇතුළත් විය. භානුක රාජපක්ෂ පන්දු 27ක දී ලකුණු 42ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය.

පන්දු ඕවර 13.3 දී ලකුණු 100ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක ජයග්‍රහණයක් හිමි කරගත්තේය.

පන්දු යැවීමේ දී  නැමීබියාව වෙනුවෙන් රූබන් ට්‍රම්පල්මන්, බර්නාඩ් ස්කොල්ට්ස් ජේ.ජේ. ස්මිට් කඩුල්ල බැගින් ලබා ගත්හ.

පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල් මෙන්ම කුසල් ජනිත් පෙරේරා තවම පිතිකරුවන් ලෙස ස්ථාවර නොවී මේ ක්‍රීඩාකරන අවිශ්වාසනීය විලාශය නිවැරදි නොවන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට දුර ගමනක් යෑම සිහිනයක් පමණක් විය හැකි බව දැනට පෙනී ගොස් ඇත.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

කොවිඩ් මරණ 13 500 ඉක්මවා යයි!

Next Post

රටේ බැංකු ටික සෞභාග්‍යයේ දැක්මට හරස් වෙලා – විමල් කබ්රාල්ට ලියයි

Related Posts

බංගලාදේශ -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය… ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 397කට දැවී යයි… මැතිව්ස් 199 යි….

මැයි 16, 2022

ඔස්ට්‍රේලියාව කම්පා කරන අවුරුද්දේ තුන්වන ක්‍රිකට් මරණය… එකල පිටිය එකෙළි කළ ඇන්ඩෘ සයිමන්ස් දිවියෙන් සමු ගනී!

මැයි 15, 2022

ශාන්ත තෝමස් – ත්‍රිත්ව රගර් තරගය අවසානයේ විනිසුරුට පහර දුන් තරුණියට පොලිසියෙන් කැඳවීමක්!

මාර්තු 27, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • 09 වැනිදා සිද්ධියට අත්අඩංගුවට ගත් අති බහුතරය ජ.වි.පෙ. නොවන බව පොලිසිය කීවා – විජිත හේරත්
  •  21ට එරෙහි පොහොට්ටු යෝජනාවට එකඟද නැද්ද?… පොහොට්ටුවේ 10 කණ්ඩායමේ තීන්දුව  අද සවස!
  • රට හොයන මනුස්සකම… නුවර ව්‍යාපාරිකයෙක් තමන්ගේ බස් රථ 03 සා.පෙළ දරුවන් නොමිලයේ ප්‍රවාහනයට යොදවයි….
  • පපුව අල්ලාගෙන පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් තරගය අතරතුර රෝහල්ගත කරයි….
  • රෝහලට යන්න ඉන්ධන ලීටරයක් නැතිව කිරි දරුවන් මැරෙනවා… දැන්වත් ඉල්ලා අස්වන්නැයි මහේල ජනපතිට කියයි!

ජනප්‍රිය පුවත්

  • pohottuwa

    21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…

    243 shares
    Share 97 Tweet 61
  • මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

    272 shares
    Share 109 Tweet 68
  • පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…

    178 shares
    Share 71 Tweet 45
  • රෝහලට යන්න ඉන්ධන ලීටරයක් නැතිව කිරි දරුවන් මැරෙනවා… දැන්වත් ඉල්ලා අස්වන්නැයි මහේල ජනපතිට කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • පෙට්‍රල් ලීටරයක් හොයාගන්න තිබිලා නෑ…   රොගී කිරි කැටි දියණිය මැරිලා…  මරණ පරීක්ෂකවරයාත් හඬා වැටෙයි…

    203 shares
    Share 81 Tweet 51
  • කැබිනට් මණ්ඩලය 25 තෙක් වැඩිවෙයි… 

    172 shares
    Share 69 Tweet 43

Highlights

පපුව අල්ලාගෙන පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් තරගය අතරතුර රෝහල්ගත කරයි….

රෝහලට යන්න ඉන්ධන ලීටරයක් නැතිව කිරි දරුවන් මැරෙනවා… දැන්වත් ඉල්ලා අස්වන්නැයි මහේල ජනපතිට කියයි!

චින කඳවුරු වල අපාදුක් විදින මුස්ලිම් වැසියන් ගැන සොයන්න මානව හිමිකම් මහ කොමසාරිස් චීනයට

ඊයේ යාපනයේ සුපිරි නාඩු කිලෝවක් රුපියලයි…

ඩී.අයි.ජී දේශබන්දු වහාම බස්නාහිරින් ඉවත් කරන්න – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝගයක්!

තවත් කැබිනට් ඇමතිවරු 08ක් දිවුරුම් දෙති…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

09 වැනිදා සිද්ධියට අත්අඩංගුවට ගත් අති බහුතරය ජ.වි.පෙ. නොවන බව පොලිසිය කීවා – විජිත හේරත්

by editor
මැයි 23, 2022
0

පසුගිය 09 වැනිදා සවස සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා...

wasamtha-Yapa-Bandara

 21ට එරෙහි පොහොට්ටු යෝජනාවට එකඟද නැද්ද?… පොහොට්ටුවේ 10 කණ්ඩායමේ තීන්දුව  අද සවස!

by editor
මැයි 23, 2022
0

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් 21 වැනි ආණ්ඩුක්‍රම...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist