fbpx
ඉරිදා, දෙසැම්බර් 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දශයකට පසු බංගලාදේශය කළ වික්‍රමය… ඉන්දියාව පරාදයි…

editor by editor
සැප්තැම්බර් 16, 2023
in ක්‍රීඩා
0
Share on FacebookShare on Twitter

බංගලාදේශ කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගෙනය. ඒ වර්ෂ 2012න් පසු ඉන්දියාව පරදවා ආසියානු කුසලාන තරගාවලියක දී ජයග්‍රහණය වාර්තා කරමිනි.

ලකුණු 266ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දියානු කණ්ඩායම ලකුණු 259කට දැවී ගියේය.

ඉන්දියාව මේ වනවිටත්  අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත්තේය. බංගලාදේශය දැන් තරගාවලියෙන් ඉවත්ව ගොස්ය. පැවැත්වූයේ ආසියානු කුසලානයේ සැලසුම් කළ තරගයකි.   එහෙත් මේ තරගය බංගාලාදේශය පැත්තෙන් ඔවුන්ට සිය තරගකාරිත්වය තියුණු කරගනෙ ශ්‍රේණිගතකිරීම්වල ඉහළට පැමිණීමට අවස්ථාවක් නිර්මාණය කර තිබුණේය.

RelatedPosts

මහාචාර්ය රංජිත් බණ්ඩාරට ක්‍රිකට් විමර්ශනවලදී කෝප්  සභාපති පුටුව අහිමියි!

චමරි ලෝ ප්‍රකට නවසීලන්ත Super Smash  ලීගය සඳහා Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි!

ඉන්දියා – ඔස්ට්‍රේලියා ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන පෙරවදනක්!

ඉන්දියාව විරාට් කෝලි ඇතුලු ජ්‍යෙෂ්ඨයන් කීපදෙනෙක් විවේක ගන්වා තිබිණි. ඒ ඉරිදාට පැවැත්වෙන අවසන් මහා තරගයට අවශ්‍ය විරාමය ගැන කල්පනා කිරීමෙනි.

කෝලි වෙනුවට තිලක් වර්මා කැඳවා තිබිණි. ජස්පිට් බුම්රා වෙනුවට ෂඩුල් තාකූර් කැඳවා තිබිණි.

ඉන්දියාවේ ආරාධනාව අනුව මුලින්ම පන්දුවට පහර දුන් බංගාලදේශ කණ්ඩායමේ මුල් පෙළ කුඩු වී ගියේය. ආරම්භක පිතිකරු ලින්ටන් දාස් ලකුණු ලබා  නොගෙන දැවි ගියේ.  ටැන්සිඩ් හසන් ලකුණු 13කට දැවී ගියේය. අනාමුල් හක් ලබා ගත්තේ ලකුණු 04ක් පමණී,

ශකීබ් අල් හසන්…

නමුත් නායක ශකීබ් හල් හසන්  බිඳ වැටුණු කණ්ඩාය නගා සිටුවන්නට දැවැන්ත මෙහෙයුමක් දියත් කළේය. ඔහුගේ මනරම් පිතිකරණය ප්‍රේක්ෂාගාරය සතුටින් පිරෙව්වේය. ශකීබ් පන්දු 85ක් තුළ ලකුණු 80ක් රැස් කළේය. ඊට හතරේ පහර 06ක් සහ හයේ පහර 03ක් ඇතුළත් විය.

මේදි හසන් මිරාස් ලකුණු 13කට දැවී යද්දී ශකීබ් අල් හසන් සමග එක් වූ නසූම් අහමඩ් හොඳ සම්බන්ධතාවයක් ගොඩනන්වමින්  ලකුණු 44ක් ලැබුවේය.

පන්දු ඕවර 50 තුළ දී ලකුණු 265ක් රැස් කරන්නට බංගලාදේශ කණ්ඩායම සමත් විය.

ඉලක්කය හඹා යන්නට  පැමිණි ඉන්දියා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නායක රෝහිත් ෂරමා දැවීයන්නේ ලකුණු නොලබමිනි. කෝලි වෙනුවට ක්‍රීඩා කළ තිලක් වර්මා ලකුණු 05කි. කේ.එල්. රාහුල් ලකුණු 19කි. ඉෂාන් ක්‍රිෂාන් ලකුනු 05කි.  එක් අන්තයකින් එකා පිට එකා වැටී දැවී යමින් තිබිණි. නමුත් අනෙක් අන්තය රැකගෙන ශුබ්මන් ගිල් හුදකලා සටනක නිරත වෙමින් සිටියේය.

පන්දු 133ක දී ලකුණු 121ක් රැස් කරගත් ඔහු සමග යම් සම්බන්ධතාවක් ගොඩනැගුවේ ලකුනු 26ක් ලබා ගත් සූර්යකුමාර් යාදේව් සහ ලකුණු 42ක් රැස්කළ ඇක්සාර් පටෙල් පමණි.

ශුබ්මන් ගිල්..

පන්දු රැකීම පන්දු යැවීම විශිෂ්ඨ රිද්මයකින් කළ බංගලාදේශය හමුවේ ඉන්දීය කණ්ඩායම අසරණ වූයේය.  ඔවුහු පන්දු ඕවර 49.5ක් තුළ ලකුණු 259කට සියල්ලෝ දැවී ගියහ.

පන්දු යැවීමේ දී , මුස්ටාෆිසුර් රහ්මාන් ලකුණු 50ට කඩුළු 03ක්, ටන්සිම් හසන් සකීබ් ලකුනු 32ට කඩුළු 02ක්, මහේදි හසන් ලකුණු 50ට කඩුළු 02ක්,  මෙහිදි හසන් මිරාස් සහ ශකීබ් අල් හසන් කඩුල්ලක් බැගින් ලැබූහ.

තරගයේ වීරයා බංගලාදේශ් නායක ශකීබ් අල් හසන්ය.

Tags: නවතම
Share90Tweet56

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

අවුරුදු දෙකට කෝටි 81ක් ඉතිරි කර දුන් රියදුරු බලපත්   ව්‍යාපෘතියෙන්  යුද හමුදාව ඉවත් කරයි…

Next Post

15 වැනි සියවසේ දියත් වුන යුරෝපීය යටත් විජිතකණයේ ප්‍රතිඵල තවමත් අප අත් විඳිනවා…

RelatedPosts

Ranjith-Bandara
ක්‍රීඩා

මහාචාර්ය රංජිත් බණ්ඩාරට ක්‍රිකට් විමර්ශනවලදී කෝප්  සභාපති පුටුව අහිමියි!

නොවැම්බර් 25, 2023
චමරි ලෝ ප්‍රකට නවසීලන්ත Super Smash  ලීගය සඳහා Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි!
ක්‍රීඩා

චමරි ලෝ ප්‍රකට නවසීලන්ත Super Smash  ලීගය සඳහා Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි!

නොවැම්බර් 21, 2023
ඉන්දියා – ඔස්ට්‍රේලියා ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන පෙරවදනක්!
ක්‍රීඩා

ඉන්දියා – ඔස්ට්‍රේලියා ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන පෙරවදනක්!

නොවැම්බර් 18, 2023
Next Post
Ranil

15 වැනි සියවසේ දියත් වුන යුරෝපීය යටත් විජිතකණයේ ප්‍රතිඵල තවමත් අප අත් විඳිනවා…

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    3879 shares
    Share 1552 Tweet 970
  • රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

    181 shares
    Share 72 Tweet 45
  • ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

    506 shares
    Share 202 Tweet 127
  • ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

    654 shares
    Share 262 Tweet 164
  • රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

    259 shares
    Share 104 Tweet 65
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්… පෙට්‍රල් රුපියල් 10කින් ඔටෝ ඩිසල් රුපියල් 27කින් අඩුවෙයි….

    622 shares
    Share 249 Tweet 156

නවතම ලිපි

Janaka-Rathnayake

වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

by editor
දෙසැම්බර් 3, 2023
0

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

by editor
දෙසැම්බර් 3, 2023
0

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

by editor
දෙසැම්බර් 3, 2023
0

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා  අධිකරණ සේවකයෙක්  තොගේට විකුණලා…

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

by editor
දෙසැම්බර් 3, 2023
0

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ  2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

by editor
දෙසැම්බර් 3, 2023
0

නවතම ලිපි

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

by editor
දෙසැම්බර් 3, 2023
0

“හුස්ම” සංවිධානයෙන් අලි ඇතුන් ඝාතනයෙන් හෙළිවන  අපේ ම්ලෙච්ඡකම අපට කියා දෙන ප්‍රදර්ශනයක්…

“හුස්ම” සංවිධානයෙන් අලි ඇතුන් ඝාතනයෙන් හෙළිවන  අපේ ම්ලෙච්ඡකම අපට කියා දෙන ප්‍රදර්ශනයක්…

by editor
දෙසැම්බර් 3, 2023
0

dead-body

ළමා නිවාසයක දරුවෙකුට පහර දී ඝාතනය කරලා… පාලිකාව අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 3, 2023
0

Disappear

ඝණ මීදුම සහ වර්ෂාව නිසා යන එන මං නොදැන හන්තානයේ අතරමං වූ වෛද්‍ය සිසුන් 180ක් හමුදා පොලිස් මෙහෙයුමකින් කඳු පාමුලට රැගෙන එයි!

by editor
දෙසැම්බර් 3, 2023
0

MC-court-mathara

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් මත්ද්‍රව්‍ය සහ අයුධ සොරකම්කර විකිණූ අධිකරණ නිලධාරීන් 03ක් අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 3, 2023
0

වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවයරයා බන්ධනාගාරයේ… නියොජ්‍ය අධ්‍යක්ෂ රෝහලේ… සැපයුම් භාරගන්න කෙනෙක් නෑ… 

වෛද්‍ය සැපයුම් අංශයට නව වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සහ වැඩ බලන අධ්‍යක්ෂවරයෙක්!

by editor
දෙසැම්බර් 3, 2023
0

සෙට්ටිකුලම නගරයේ කඩයක් තුළ වියපත් අඹු සැමි යුවල ඝාතනය කර ඇත්තේ 19 හැවිරිදි තරුණයෙක්!

සෙට්ටිකුලම නගරයේ කඩයක් තුළ වියපත් අඹු සැමි යුවල ඝාතනය කර ඇත්තේ 19 හැවිරිදි තරුණයෙක්!

by editor
දෙසැම්බර් 3, 2023
0

රංචුවට අලි 08යි.. දිඹුලාගල අක්කර 750ක පැල ගොයම එක රැයින් විනාසයි…

රංචුවට අලි 08යි.. දිඹුලාගල අක්කර 750ක පැල ගොයම එක රැයින් විනාසයි…

by editor
දෙසැම්බර් 3, 2023
0

dc

මානකුලම් පොලිස් අවි ගබඩාවෙන් පතරොම් 1421ක් අතුරුදහන්… ඇතුළෙම වැඩක් බවට සැකයක්!

by editor
දෙසැම්බර් 3, 2023
0

රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

by editor
දෙසැම්බර් 3, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
rain

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

නොවැම්බර් 28, 2023
රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

1
Janaka-Rathnayake

වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

දෙසැම්බර් 3, 2023
දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

දෙසැම්බර් 3, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  
  • දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…
  • සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.