fbpx
බදාදා, ජූනි 7, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රිකට් දුෂණය ආරම්භ උනේ 2008 දි… අර්ජුන කියයි

by editor
ජූලි 1, 2020
in ක්‍රීඩා
437 4
arjuna-ranathunga

අර්ජුණ රණතුංග

Share on FacebookShare on Twitter

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් 2008 දී ලෝඩ්ස්වලදී තරග කරනවා වෙනුවට වෙනත් පෞද්ගලික තරගවලට සහභාගි වීමට පටන් ගත් දිනයේ සිට මෙරට ක්‍රිකට් දුෂණය වීම ආරම්භ වු බව හිටපු ක්‍රිකට් නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග පවසයි.
“2008 වසරේ ලෝඩ්ස් පිටියේ තරගවලට සහභාගි නොවී වෙනත් රටක පවත්වන තරගවලට ක්‍රීඩකයන් සහභාගි වීමට මම විරෝධය දක්වද්දි එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ   සහ ක්‍රීඩා ඇමැති ගාමිණී ලොකුගේ ඒ ක්‍රීඩකයන්ට පෞද්ගලික තරගවලට සහභාගි වීමට ඉඩ දුන්නා. එදා සිට මෙරට ක්‍රිකට් දූෂණය වීම ආරම්භ වුණා.” යැයි අර්ජුන රණතුංග පවසයි.
අර්ජුන රණතුංග 2008 වසරේ ශ්‍රි ලංකා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තයේ සංචාරයක් සඳහා යෑමට අවස්ථාව හිමිවුණි. නමුත් එම කාලයේදී අයි.පී.එල්. තරගාවලිය ක්‍රීඩා කිරීමට මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන ක්‍රීඩකයන් කොන්ත්‍රාත් අත්සන් කර තිබීමෙන් අදාළ තරගාවලියට පිටත් විය නොහැකි බව එම ක්‍රීඩකයෝ කීහ.
මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  විසින් පවසන 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන්නේ නම් සියලු දෙනාට දඬුවම් පැමිණිය යුතු බවත් ඔහු මෙතරම් කල් ගොස් එවැනි ප්‍රකාශ නිකුත් කිරීම තමාට සිතා ගැනීමට අපහසු බවත් අර්ජුන රණතුංග වැඩිදුරටත් පවසයි.
ඉදිරියේදී පාසල් ක්‍රීඩාව ද දූෂණයට පත්විය හැකි බව පවසන අර්ජුන රණතුංග ක්‍රිකට් ක්‍රීඩාව  සුදුවක් බවට පත්කළ පිරිස් මේවාට වගකිව යුතු බවත් සිරිකොත් පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.

RelatedPosts

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

Share70Tweet44
Previous Post

2011 ලෝක කුසලානයේදී කාසිය දෙවරක්ම උඩ දමන බව කපිල්දේව් කලින් කියලා

Next Post

සංගක්කාර හෙට ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විමර්ශන ඒකකයට කැඳවයි

Related Posts

ක්‍රීඩා

සිග් සැග් රිද්මය… කුජීත පරාජයකින් පසු විශ්මිත ජයග්‍රහණයක්…

ජූනි 4, 2023
ඊබ්‍රහීම් සද්‍රාන්.... පන්දු 98යි... ලකුණු 98 යි....
ක්‍රීඩා

හොඳටම පරාදයි. මේ මොකද වුනේ….

ජූනි 2, 2023
ක්‍රීඩා

ඇෆ්ගනිස්ථාන් කණ්ඩායමට ලකුණු 269ක ජයග්‍රාහී ඉලක්කයක්!

ජූනි 2, 2023
Next Post
kumar-sangkkara

සංගක්කාර හෙට ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විමර්ශන ඒකකයට කැඳවයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

wanidu

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

by editor
ජූනි 7, 2023
0

Bribe

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

by editor
ජූනි 7, 2023
0

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

by editor
ජූනි 7, 2023
0

dengue

ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී යයි… පර්යන්ත රෝහල් සූදානමින්!

by editor
ජූනි 7, 2023
0

නතාෂා සහ බෲනෝ යළි රිමාන්ඩ්!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…
  • සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!
  • රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist