fbpx
අඟහරුවාදා, ඔක්තෝබර් 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඉන්දියා පකිස්ථාන් තරගය වැස්සට සේදී යයි!

editor by editor
සැප්තැම්බර් 2, 2023
in ක්‍රීඩා
0
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ලෝකයේ අති මහත් අකාර්ෂණයක් සහිත තරගයවන පකිස්ථානය සහ ඉන්දියාව අතර  පැවති ආසියානු කුසලාන තරගාවලියේ විචිත්‍රවත්  තරගය ඉතා කණගාටු දායක ලෙස අද (02) අත්හැර දැම්මේය.

අප අනුමාන කළ ලෙසම  තරගය වැස්සට හේදුනේය.  මග නවත්වමින් කඩින් කඩ ක්‍රියත්මක වූ ඉන්දියානු ඉනිම අවසානයේ ඇද හැලුන මහා වර්ෂාව හේතුවෙන් පකිස්ථානු කණ්ඩායමට එකම පන්දුවකටවත් පහර දීමට අවස්ථාව ලැබුනේ නැත.

RelatedPosts

පුහුණු තරගයේ දීම සොහොන් ලකුණු…. ක්‍රීඩකයන් ආබාධයට ලක් වීම ඇරඹෙයි… උරහිසේ ආබාධය මතු වී තරගය මැද කුසල් ජනිත් තරගය අත් හරී..

ජස්වර් උමාර් පාපන්දු සම්මේලනයේ සභාපති ධූරයට… දැන් ඉතින් පාපන්දු ගොඩ!

දශයකට පසු බංගලාදේශය කළ වික්‍රමය… ඉන්දියාව පරාදයි…

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනුවේ ඉන්දීය කණ්ඩායමය. ඉන්දියානු නායකයා පන්දුවට පහර දීම තේරුවේය.

එහෙත් ඉන්දීය පිතිකරුවන් තේරුවේ වැරදි තේරීමක් දැයි හිතෙන තරමට පකිස්ථානු වේග පන්දු යවන්නෝ පීඩනය එල්ල කළහ.

ඉන්දීය මුල් පෙල පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල්, විරාත් කෝලි සහ ශ්‍රෙයාස් අයියර්ට ක්‍රීඩාගාරය වෙත නැවත හැරීයාමට සිදුවූයේ ලකුණු පුවරුව 66ක් ලෙස සටහන් වෙද්දී ය. රෝහිත් ෂර්මා ලකුණු 11කටත්  විරාට් කෝලි ලකුණු 04කටත් ෂහීන් ෂාහ් ඇෆ්රිඩිගේ පන්දු හමුවේ කඩුළු කුඩු කරගත්හ. ෂුබ්මන් ගිල් ලකුණු 10කටත් ශ්‍රෙයාස් අයියර් හැරිස් රවුෆ්ට ගොදුරු වූයේය.

කෝලිගේ කඩුල්ල බිඳ වැටුණු අයුරු…

ඉන්දියාව සිටියේ බෙහෙවින්ම අසීරු අඩියකය. එහෙත් බිඳ වැටෙන ඉනිමක් ගොඩනගන මැද පෙළ වගකීම කුමක් ද යන්න  පස්වෙනි කඩුල්ල ලෙස පැමිණි ඉෂාන් ක්‍රිෂාන් සහ හය වැනි කඩුල්ල  ලෙස ඉෂාන් හා එක් වුණු හර්දික් පාණ්ඩ්‍යා පෙන්නුවේය. 5 වැනි කඩුල්ල බිඳවැටෙන්නේ ලකුණු 205 දී ය. දෙදෙනා අතර සම්බන්ධය ලකුණු139 ශතක පෙනි පෙනී ඉෂාන් ක්‍රිෂාන් ලකුණු 82කට දැවී ගියේය. ඔහු පන්දු 81ක් තුළ හතරේ පහර 09ක් සහ හයේ පහර 02ක් සමග එම විචිත්‍ර ලකුණු සංඛ්‍යාව එක් කළේය

හර්දික් පාණ්ඩ්‍යා පන්දු 90ක දි ලකුණු 87ක් රැස් කළේය. ඒ හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් සමගිනි.  එම සම්බන්ධතාවය බිඳ දැමීමත් සමග ඉන්දියානුවන්ගේ ඉතිරි කඩුළු 05 ලකුණු 62ක්  තුළ දඩයම් කිරීමට පකිස්ථානු පන්දු යවන්නේ සමත් වූහ.

පන්දු ඕවර 48.5ක දි ලකුණු 266කට ඉන්දියානු කණ්ඩායම දැවී ගියේය.

ඉන්දීය ඉනිම අතරේ දි ත් වර්ෂාව තරගයට බාධා කළේය…

විචිත්‍රවත් පන්දු යැවීම ශෂීන් ෂා ඇෆ්රිඩිගේය. ඔහු පන්දු ඕවර 10 තුළ නිලකුණු පන්දු ඕවර 02ක් සමගින් ලකුණු 35ට කඩුළු 04කි. නසීම් ෂා පන්දු ඕවර 8.5ක් තුළ ලකුණු 36ට කඩුළු 3කි. හැරිස් රවුෆ් පන්දු ඕවර 09ක් තුළ ලකුණු 58කට  කඩුළු 03කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram


එහෙත් ලකුණු 267ක ජයග්‍රාහී ඉලක්කය හඹා යන්නට පකිස්ථානු කණ්ඩායමට එළියටවත් බහින්නට ඉඩ ලැබුණේ නැත.  ධාරාණිපාත වර්ෂාවය. තරගය අත්හැර දැමිණි. විසඳුමකින් තොරව තරගය නිමා වූයේ.

 

Tags: නවතම
Share80Tweet50

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

ජාතික අක්ෂි බැංකුව හොර ගුහාවක්? දන් දුන් ඇස් විකුණලා?

Next Post

සුබාහු ඇත් රජු මරා දමයි….

RelatedPosts

පුහුණු තරගයේ දීම සොහොන් ලකුණු…. ක්‍රීඩකයන් ආබාධයට ලක් වීම ඇරඹෙයි… උරහිසේ ආබාධය මතු වී තරගය මැද කුසල් ජනිත් තරගය අත් හරී..
ක්‍රීඩා

පුහුණු තරගයේ දීම සොහොන් ලකුණු…. ක්‍රීඩකයන් ආබාධයට ලක් වීම ඇරඹෙයි… උරහිසේ ආබාධය මතු වී තරගය මැද කුසල් ජනිත් තරගය අත් හරී..

සැප්තැම්බර් 29, 2023
චෝදනා ලද ජස්වර් උමාර්ගෙන් පාපන්දු නිලවරණයට නාම යෝජනා…  සමහර නාමයෝජනා සඳහා අදම විරෝධතා ගොනුවෙයි!
ක්‍රීඩා

ජස්වර් උමාර් පාපන්දු සම්මේලනයේ සභාපති ධූරයට… දැන් ඉතින් පාපන්දු ගොඩ!

සැප්තැම්බර් 29, 2023
දශයකට පසු බංගලාදේශය කළ වික්‍රමය… ඉන්දියාව පරාදයි…
ක්‍රීඩා

දශයකට පසු බංගලාදේශය කළ වික්‍රමය… ඉන්දියාව පරාදයි…

සැප්තැම්බර් 16, 2023
Next Post
subahu

සුබාහු ඇත් රජු මරා දමයි....

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Basil-Ranil

    ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    916 shares
    Share 366 Tweet 229
  • කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

    196 shares
    Share 78 Tweet 49
  • අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

    305 shares
    Share 122 Tweet 76
  • රනිල් පරල වෙයි… පාස්කු ප්‍රහාරය සම්බන්ධව හෝ කිසිම සිද්ධියක් සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණ නොපත්වන බව දැඩිව කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

    193 shares
    Share 77 Tweet 48
  • ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

    213 shares
    Share 85 Tweet 53

නවතම ලිපි

හාල් අඩුවෙනකොට පිටි 12කින් ඉහළ යයි

තිරිඟු පිටි සඳහාත් මිල සූත්‍රයක්… රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කරයි!

by editor
ඔක්තෝබර් 3, 2023
0

හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක  පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…

හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…

by editor
ඔක්තෝබර් 3, 2023
0

රනිල් පරල වෙයි… පාස්කු ප්‍රහාරය සම්බන්ධව හෝ කිසිම සිද්ධියක් සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණ නොපත්වන බව දැඩිව කියයි!

රනිල් පරල වෙයි… පාස්කු ප්‍රහාරය සම්බන්ධව හෝ කිසිම සිද්ධියක් සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණ නොපත්වන බව දැඩිව කියයි!

by editor
ඔක්තෝබර් 3, 2023
0

Ambulance

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට චෝදනා ලද   ගිලන් රථ රියදුරාගේ වැඩ තහනම්!

by editor
ඔක්තෝබර් 3, 2023
0

වෙඩි තබා ඇත්තේ බීමතින්…. රබර් උණ්ඩ නොව ජීව උණ්ඩ යොදා ගනිමින්… හීලෑ අලි ඇතුන් හිමියන් පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි….

රබර් උණ්ඩ කතාව බොරුවක්… සීතාට වෙඩි තබා ඇත්තේ යකඩ උණ්ඩවලින්… යකඩ මූනිස්සම් 08ක් එක්ස් කිරණ පරීක්ෂණයෙන් සොයා ගනී…

by editor
ඔක්තෝබර් 3, 2023
0

නවතම ලිපි

dc

පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේ දී පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්…

by editor
ඔක්තෝබර් 3, 2023
0

මණ්ඩපම් කඳවුරේ ශ්‍රී ලාංකිකයන් හමුවන්න ගිය ටී.එන්.ඒ මන්ත්‍රී නිර්මලානාදන් ගේට්ටුව ළඟටවත් නොගෙන හරවා යවලා!

මණ්ඩපම් කඳවුරේ ශ්‍රී ලාංකිකයන් හමුවන්න ගිය ටී.එන්.ඒ මන්ත්‍රී නිර්මලානාදන් ගේට්ටුව ළඟටවත් නොගෙන හරවා යවලා!

by editor
ඔක්තෝබර් 3, 2023
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් Kookaburra එක්ක රහසින් ඩීල් එකක් දාල ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් Kookaburra එක්ක රහසින් ඩීල් එකක් දාල ද?

by editor
ඔක්තෝබර් 3, 2023
0

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Asian-Gamges

17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

by editor
ඔක්තෝබර් 2, 2023
0

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

by editor
ඔක්තෝබර් 2, 2023
0

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

by editor
ඔක්තෝබර් 2, 2023
0

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

සැප්තැම්බර් 29, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
හාල් අඩුවෙනකොට පිටි 12කින් ඉහළ යයි

තිරිඟු පිටි සඳහාත් මිල සූත්‍රයක්… රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කරයි!

ඔක්තෝබර් 3, 2023
හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක  පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…

හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…

ඔක්තෝබර් 3, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • තිරිඟු පිටි සඳහාත් මිල සූත්‍රයක්… රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කරයි!
  • හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…
  • රනිල් පරල වෙයි… පාස්කු ප්‍රහාරය සම්බන්ධව හෝ කිසිම සිද්ධියක් සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණ නොපත්වන බව දැඩිව කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.