fbpx
සෙනසුරාදා, පෙබරවාරි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඉන්දියානු ක්‍රිකට් ආයතනයට රොබින් උත්තාපා දෙහි කපයි

by editor
මැයි 26, 2020 - Updated On ජූනි 15, 2020
in ක්‍රීඩා
441 4
රොබින් උතාපා

රොබින් උතාපා

Share on FacebookShare on Twitter

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් හට විදෙස් තරගාවලි ක්‍රීඩා කිරීමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස හිටපු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක රොබින් උත්තාපා සඳහන් කරයි. බී.බී.සී. ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.
ඉන්දියානු ක්‍රිකට් ආයතනය විසින් තම රටේ ක්‍රීඩකයන්ට අයි.පී.එල්. හැරුණු විට වෙනත් තරගාවලි වලට සහභාගි වීම තහනම් කර තිබේ. “කරුණාකර අපට ගිහින් සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. දෙවියන් වහන්සේට අවංක වෙන්න.” යනුවෙන් උත්තාපා පවසයි.
ක්‍රිකට් ක්‍රීඩකයකුට හැකි තරම් ඉගෙන ගැනීමට දේවල් තිබෙන බැවින් ඔවුන්ට එම නිදහස ලබා දිය යුතු බවත් එමගින් ක්‍රීඩකයන් වර්ධනය වන බවත් උත්තාපා පවසයි. මීට පෙර හිටපු ඉන්දියානු ක්‍රීඩකයකු වන සුරේෂ් රයිනාද තම රටේ ක්‍රීඩකයන්ට විදෙස් තරගාවලිවලට සහභාගි වීමට අවසර ලබාදිය යුතු බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
“ගංගුලි යනු ඉතා ප්‍රගතිශීලී චින්තනයක් තියෙන මිනිසෙක්. සෑම විටම ඉන්දියාව ඊළඟ මට්ටමට ගෙන යෑමට අපේක්ෂා කළ අයෙක්. ඔහු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව දැන් තියෙන තැනට ගෙන එන්න අඩිතාලම දැමුවෙක්. අපි බලාපොරොත්තු වෙනවා ඔහු යම් වෙලාවක මේ දෙස බලයි කියලා.” යනුවෙන් උත්තාපා වැඩිදුරටත් සඳහන් කරයි.

RelatedPosts

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

Share79Tweet44
Previous Post

ශෙහාන් මධුසංකගේ ක්‍රිකට් අත්හිටුවයි

Next Post

අමාත්‍ය තොන්ඩමන් හදිසියේ මියයයි

Related Posts

ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….

ජනවාරි 30, 2023
ක්‍රීඩා

මෙහෙව් ක්‍රිකට් යළි දෑසට නොපෑ යුතු…..

ජනවාරි 15, 2023
ක්‍රීඩා

දෙවැනි තරගයත් පරාදයි… ඉන්දියාව තරගාවලිය දිනුම්…

ජනවාරි 12, 2023
Next Post

අමාත්‍ය තොන්ඩමන් හදිසියේ මියයයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !
  • හෙට සමරන නිදහස… කොල්ලුපිටිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානත් වසයි!
  • ලංවිම ලබන 06 වැනිදා දක්වා පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් ඉල්ලයි…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist