කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 192ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (29) වාර්තා කළේය.
මිය ගිය අය අතර කාන්තා 83ක් හා පුරුෂ 109ක් වූහ.
ඒ මරණ අතර වයස අවුරුදු 60 වැඩි පිරිස 156ක් වෙති.
මේ වනවිට රට තුළින් නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 8775 කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ