ඒ තීන්දුව?… අධිකරණ තීන්දු 8ක් කඩකර පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරයේ පොංගල් කළ පූසාරි ඇතුළු පිරිස වව්නියාව අධිකරණය නිදොස් කොට නිදහස් කරයි…
දිනසේන රතුගමගේ - වවුනියාව නෙඩුන්කේණී වෙඩුක්කුනාරීමලේ ආදී ලිංගේස්වර කෝවිලේ ප්රධාන පූසාරීයා ඇතුළු සැකකරුවන් අට දෙනා වවුනියාව මහෙස්ත්රාත්වරයා විසින් අද (...