fbpx

දේශපාලන

Get real time update about this post category directly on your device, subscribe now.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට එන්නේ මෙහෙමයි

ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයකු ලෙස පසුගිය කාලය තුළ දැඩි ආන්දෝලනයකට ලක්වූ බැසිල් රාජපක්ෂ මහතා ලබන දොළොස් වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු...

Read more

අද මයික් පොම්පියෝ එනකොට එදා කෑ ගසූ ඊනියා දේශප්‍රේමීන් මයික් පිම්පියන් වෙලා…

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ  එම්.සී.සී ගිවිසුම හා සෝෆා   ගිවිසුම් දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට  ලංකාවට එන විට  එදා එම ගිවිසුම්...

Read more

මෛත්‍රී  රනිල්ව එළවා දමා මහින්දට අගමැතිකම දුන් දින 52 ට අදට වසර  02

ශ්‍රි ලංකාවේ දේශපාලන ඉතිහාසයට එක් කළු පැල්ලමක් ශේෂ කළ කුප්‍රකට දින 52 ආණ්ඩුව හෙවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අති විශේෂ ගැසට්...

Read more

හොරා කන්න පාර කපලා පොඩි ආයතන ඇතුළෙ මීඩියා ෂෝ පෙන්වන්නෙ කාට ද?

රාජ්‍ය මූල්‍ය පරිපාලනය පිළිබඳව දැනට නීතිය බවට පත් කර ඇති බලතල  විනාශ කර ඒ බලය ජනතාවට අහිමි කිරීමට යෝජනා කිරීමෙන්...

Read more

හේමසිරි කොමිසමේ කියන කතා බොරු අවස්ථාවක් ලැබුණාම මම ඇත්තම කියන්නම්

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ප්‍රකාශ කළ දේ...

Read more

උතුරු නැගෙනහිර සියලුම දේශපාලන පක්ෂ රජයට එරෙහි වීමේ සූදානමක්…

දිනසේන රතුගමගේ - දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් උතුරු නැගෙනහිර සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකතු වී...

Read more

20 පාර්ලිමේන්තුවට ගෙන ඒම තවත් කල් යයි…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්දයෙන් ආණ්ඩු පක්ෂයට එක් ස්ථාවරයට පැමිණීමට නොහැකිවීම නිසා  20 වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම...

Read more

ඉලංකෙයි තමිල් අරුසු කච්චි මහලේකම්ගේ ඉල්ලා අස්වීම පිළිගනී..

දිනසේන රතුගමගේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මහ ලේකම් කේ. තුරෙයි රාජසිංහම් ගේ ඉල්ලා අස්වීම  පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් නොවන...

Read more

පක්ෂය රැක ගැනීමට ටී.එන්.ඒ ප්‍රතිසංවිධානය වේ…

දිනසේන රතුගමගේ - දෙමළ ජාතික සන්ධානයේ නව මාධ්‍යය ප්‍රකාශකවරයා වශයෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන්  පත්...

Read more
Page 12 of 18 1 11 12 13 18

Advertisement

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist