35වන කොවිඩ් මරණයත් ලංකාවෙන් වාර්තා වූ බව රජය මීට ස්වල් වෙලාවකට පෙර නිවේදනය කළේය.
මිය ගිය පුද්ගලයා 78 හැවිරිදි වන අතර ඔහුත් නිවසේ දී මිය ගිය පුද්ගලයෙක් බවත්, රෝහල් ගතකරන විට මියගොස් සිටි බවත් වාර්තා කරයි.
මරණයට හේතුව වී ඇත්තේ කොවිඩ් ආසාදනය නිසා ඇති වූ හෘදයාබාධයකි.