කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය, පොලිස්බල ප්‍රදේශත්, ගිලගමුව ප්‍රාදේශීයසභා බල ප්‍රදේශයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් මේ අවස්ථාවේ සිට හුදකලා ප්‍රදේශ බවට නම් කරනු ලබන බව රජය නිවේදනය කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත එම නිවේදනය මෙසේය…