ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක බවත් එම ප්‍රදේශවාසීන්ට අවශ්‍ය භාණ්ඩ ගැනීම සඳහා හෙට දිනයේ උදෑසන 08 සිට රාත්‍රි 10 දක්වා වෙළෙඳසල් විවෘත කිරීමට තීරණය කර ඇති බවත් රජය නිවේදනය කරයි.
බැංකු ශාඛා ද නියමිත කාලය තුළ විවෘතව තැබේ.
එම නිවේදන මෙසේය.