හුදකළා නොකළ ප්‍රදේශවල සිනමාහල් ජනවාරිි 01 සිට විවෘත කිරීමට රජය තීරණය කර ඇති බව චිත්‍රපට සංස්ථාව ආරංචි මාර්ග හෙළිදරවු කරයි.
සාමාන්‍ය ධාරිතාවෙන් සියයට 25ක ප්‍රමාණයක ප්‍රේක්ෂකයන් පිරිසක් සඳහා මෙම දර්ශනවාර වෘවිත වන බව එම ආරංචි මාර්ග පවසයි. සියළුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් නව සාමාන්‍යකරණය යටතේ මෙම විවෘත කිරීම් සිදුකරන බව ද ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.