හිටපු අමාත්‍යවරයකු හා කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඊයේ රාත්‍රි ඔහු කුරුණෑගල සමුපකාර රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත
ඔහු අභාවප්‍රාප්ත වනවිට 66 වැනි වියෙහි පසු විය.
සංස්කෘතික අමාත්‍ය ධුරය, ඉඩම් රාජ්‍ය අමාත්‍ය ධූරය ඇතුළු ඇමති ධුර ගණනාවක් ඔහු සිය දේශපාලන ජීවිතය තුළ හෙබවීය.