සී ලේස් ජාතික විදේශිකයන් පිරිසක් රහසිගතව පසුගිය දිනවල මෙරටට ගෙන්වා ගෙන ඇතැයිද එම ගෙන්වීම ප්රශ්න සහගත යැයිද ජනතා විමුක්ති පෙරමුනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති ප්රකාශ කරයි. සී ෂෙල්ස් රටේ පමණක් ශ්රි ලාංකිකයන් විශාල පිරිසක් ශ්රි ලංකාවට පැමිණීමට පාරොත්තු ලේඛනයේ සිටියදී ඔවුන්ටත් ප්රමුඛතාව නොදී රජය මෙම සී ෂෙල්ස් ජාතිකයන් ශ්රි ලංකාවට ගෙන්වා ඇති බවත් ඔවුුන් මේ වසංගත සමයේ හදිසියේ ගෙන්වා ගත්තේ කවර හේතුවක් නිසාද යන්න වහා රජය හෝ විදේශ කටයුතු අමාත්යංශය හෙලි කල යුතු බවත් හඳුන්නෙත්ති ප්රකාශ කරයි.