සජිත්ට එරෙහි එජාප පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසි කර දමයි නාම යෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමසාරිස් වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) සවස තීරණය කළේය.
මෙම පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රිකයට තරග කරන ඕසල හෙරත් නැමැති අපේක්ෂකයා විසිනි