5 වසර ශිෂ්‍යත්ව විභාගය හා අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පහසුකම් සැපයීමට විශේෂ දුම්රිය සේවයක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
වරෂ 2020.10.11 දින සිට ක්‍රියාත්මක මෙම දුම්රිය සේවාව 2020.11.06 දක්වා විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ පැවැත්වෙන බව දුම්රිය දෙපාර්මේන්තුව නිවේදනය කරයි. සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිසුන් සඳහා මැදිරි වෙන් කර ධාවනය වන එම දුම්රිය සංඛ්‍යාව මෙසේය.