අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා IDH රෝහලට රැගෙන විත් තිබේ.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු පොළොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන ගොස් තිබු අතර අද යළි IDH රෝහලට ඇතුළත් කර ඇත්තේ අද රාත්‍රි 7ට පමණ ය.
ශානි අබේසේකර මහතා IDH රෝහල වෙත රැගෙන එන ලෙස දේශපාලන පක්ෂ කිහිපයක හා ඇතැම් මන්ත්‍රීවරු ද ඉල්ලීම් කර තිබුණි.