සමගි ජන බලවේගය පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පාර්ලිමේන්තුව තුළ මේ වන විට විරෝධතාවක නිරත වේ.
‘විනාශකාරී 20 එපා’ යනුවෙන් සඳහන් මුඛ ආවරණ සහ අත් පටි පැළඳ ගනිමින් ඔවුන් විවාදයට සහභාගි වී සිටී.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com