ලංකාවේ මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් අසාදිතයන් ප්රමාණය අද වාර්තා විය. කොවිඩ් ආසාදිතයන් 2500 ඉක්මවා ගියේය.
අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 2659කි.
මේ වනවිට ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 119873කි. මේ පිළිබඳ රජය නිකුත් කළ වාර්තා පහත දැක්වේ.