මුස්ලිම් කොංග්‍රසයේ නායක සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රාවුෆ් හකීම් මහතාද කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බව පවසයි. ඔහු තම නිල ටිව්ටර් ගිණුමේ ඒ පිළිබඳව සටහනක් තබා ඇති අතර මේ වනවිට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර ඇත.
ඔහු තම ට්විටර් පනිවිඩය මඟින් ඉල්ලා සිටින්නේ පසුගිය දින 10 තුළ තමන් සමඟ සම්බන්ධ වූ සියලු දෙනාට ස්වයං නිරෝධායනය වීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසය.