ශ්‍රී ලංකාවේ වාර්තා වූ මුළු කෝවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 8,000 ඉක්මවා තිබේ.
අද වාර්තාවූ ආසාදිතයන් 280 සමඟ මෙරටින් හමු වූ මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 8,152කි.
ආසාදිතයින් 4,203 ක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටී.
රෝගීන් 3,933 ක් පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.