මුස්ලිම් කොංග්‍රසය විසි වැනි ආණ්ඩුක්‍රම ව්යවෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට එම පක්ෂය පියවර ගෙන ඇත.
මේ වන විට විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 20 ක් පමණ ඉදිරිපත්වී තිබේ.
ඒවා හෙට සිට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.